
ඔබේ ව්‍යාපාරයට හරිමයටම ගැලපෙන පාරිභෝගිකයන් හදුනාගන්නේ කොහොමද?
සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා ඔබේ ව්‍යාපාරය සඳහා වඩාත් සුදුසු ඉලක්කගත පාරිභෝගිකයන්(target audience) හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ. ඉලක්කගත පාරිභෝගිකයන් හඳුනාගැනීමෙන් ඔබට නිවැරදි පාරිභෝගිකයන් වෙත ළඟා වී, පෞද්ගලික පණිවිඩයක් සමඟ ඔවුන්ට ආකර්ෂණය කිරීමේ හැකියාව හිමිවෙයි. එමෙන්ම, නිවැරදි පාරිභෝගිකයන්ව සොයා ගැනීමෙන් ඔබේ ව්‍යාපාරයේ වර්ධනයට අදාළ පියවර ගනිමින් සිටින බව ඔබට පසක් වේ.











