
ව්‍යාපාරයක් නිවැරදිව පවත්වාගෙන යන්නේ කෙසේද ?
අද සමාජයේ බොහෝ දෙනෙක්ට තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර එය සාර්ථක කරගැනීමට සිහිනක් තියෙනවා. නමුත් ඒය සරල වැඩක් වෙන්නේ නෑ . ව්‍යාපාරයක් නිවැරදිව කරගෙන යාම සදහා හොඳ සැලසුමක්, ශක්තිමත් නායකත්වයක්, සහ පාරිභෝගික අවබෝධයක් අවශ්‍ය වෙනවා. මුලින්ම හොද අදහසක් තෝරා ගන්න ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම්, පළමුවෙන්ම ඔබේ අදහස විශ්වාසයෙන් නිවැරදිව තෝරාගත යුතුය