
“මිල කීයද?” අහලා Customerලා මාරු වෙනවද? | Sales Strategy
Sales Strategy | ශ්‍රී ලංකාවේ ඩිජිටල් ව්‍යවසායකයින් මුහුණ දෙන වඩාත්ම පීඩාකාරී ගැටලුවක් තමයි Inbox එකට පාරිභෝගිකයින් දහස් ගණනින් පැමිණ ප්‍රශ්න ඇසුවත්, අවසානයේ කිසිවක් මිලදී නොගෙන නිහඬ වීම. දවස පුරාම “මිල කීයද?”, “විස්තර එවන්න”, “Delivery කරන්න පුළුවන්ද?” වැනි ප්‍රශ්න වලට පිළිතුරු දී ව්‍යාපාරිකයා දැඩි ලෙස වෙහෙසට පත් වුවද, දවසේ අවසානයේ විකුණුම්








