
ව්‍යාපාරයක් පටන් ගැනීමේදී එන ගැටළු සහ ඒවාට විසඳුම් මොනාද ?
මේ දින වල ව්‍යාපාරයක් ආරම්භ කිරීම බොහෝ දෙනෙක්ගේ සිහිනක්. තමන්ගේම ව්‍යාපාරයක් තියලා ආදායමක් ඉපයීමට , නිදහස් ජීවිතයක් ගත කිරීම වගේ බලාපොරොත්තු හේතුවෙන් ව්‍යාපාරික ලෝකයට පිවිසෙන අය වැඩි වෙනවා. හැබැයි, ව්‍යාපාරයක් පටන් ගන්නකොට අභියෝග ද විශාල වශයෙන් පැමිණෙනවා . මේ ලිපියෙන් ඔබට ව්‍යාපාරයක් පටන් ගැනීමේදී හමුවන ප්‍රධාන ගැටළු, එම ගැටළු වලින්