
Time Is Your Premium – Speed, Ease, Certainty කියලා වැඩි ගානට Sell කරන්න
ඔයාට මෙහෙම කියනවා අහල ඇති : “Customerලා always cheap එක බලනවා”, “වෙන අය Rs. 150ට දෙන්නෙ, මම Rs. 200ට දාන්නෙ අමාරුයි.” මේක වෙලඳපොලේ ඔයාලාට biggest problem එකක්. Price competition එකෙන් escape වෙන්න කියනවා තමයි මේ article එකේ plan එක. මේක අමුතු concept එකක් නෙවෙයි – luxury brands, premium services, even












