
ව්‍යාපාරිකයෙකු වන ඔබට බාහිර පාර්ශව වලින් උපකාර අවශ්‍ය ඇයි?
හැමෝම තමන්ගේ ව්‍යාපාරය ගැන හොඳ දැනුමක් තියෙනවා කියලා හිතනවා. හැබැයි…ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් හෝ දැනටමත් ක්‍රියාත්මක ව්‍යාපාරයක හිමිකරු නම්, ඔබට බාහිර මූලාශ්‍රවලින්, උපදේශකයන්ගෙන් සහ සේවාවන්ගෙන් උපකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. ව්‍යාපාරික උපකාර යනු ඔබට නව දැනුම, මනා පාලනයක්, ව්‍යාපාරික ජාලයන් හා ආයෝජන සම්බන්ධතා ලබාදෙන උපකාරී සේවාවන් වේ. ව්‍යාපාරිකයෙකුට බාහිර












