
Content “Sales” බවට පත් කරන රහස දන්නවාද? ඔයාගේ එකට හරියනම Strategy එක මෙන්න!
වර්තමාන ඩිජිටල් ලෝකයේ ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට සමාජ මාධ්‍ය (Social Media) භාවිතය අත්‍යවශ්‍ය කරුණකි. බොහෝ ව්‍යවසායකයින් දිනපතා ලස්සන ඡායාරූප, වීඩියෝ සහ විස්තර තම පිටු වල පළ කරති. නමුත් ඇති වන ප්‍රධානතම ගැටලුව වන්නේ එම Content වලට ලයික් සහ කමෙන්ට් ලැබුණත්, ඒවා සැබෑ විකුණුම් (Sales) බවට පත් නොවීමයි. ඔබත් “පෝස්ට් දැම්මට











