
අඩු මුදලකින් පටන්ගන්න පුළුවන් Top Online Business Ideas in Sri Lanka
Top Online Business Ideas in Sri Lanka | ලංකාවේ දැනට පවතින ආර්ථික තත්ත්වයත් එක්ක හැමෝම බලන්නේ තමන්ගේ ප්රධාන ආදායමට අමතරව තවත් පැත්තකින් අමතර මුදලක් හොයාගන්න පුළුවන් ක්රමයක් ගැනයි. විශේෂයෙන්ම 2026 අවුරුද්ද වෙනකොට ස්මාර්ට්ෆෝන් එකක් සහ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන ඕනෑම කෙනෙක්ට තමන්ගේම කියලා දෙයක් කරන්න පුළුවන් සුපිරිම පරිසරයක් නිර්මාණය වෙලා









