2025 ව්‍යවසායකයෙක් වෙන්නද ඉන්නෙ? එහෙනම් මේක කියවලා ඉන්න
ව්‍යවසායකත්වය(Entrepreneurship) යනු නිසි අවස්ථා හඳුනා ගැනීමත්, එම අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් ව්‍යාපාරයක් ගොඩනැගීමත්ය. 2025 වසරේ ව්‍යවසායකත්වයට එළඹෙන ඔබට වැදගත් කරුණු රැසක් අප ගෙන එන්නෙමු. ගෝලීය වෙළෙඳපොළ වෙනස් වන විට, තාක්ෂණය ඉදිරියට යන විට සහ පාරිභෝගික අපේක්ෂාවන් වෙනස් වන විට, මූලික හැකියාවන් ශක්තිමත් කිරීම ඉතා වැදගත් වේ. වෙළඳපොළ වෙනස්වීම්වලට අනුගත වීම පසුගිය