Visa ශ්‍රී ලාංකික Visa කාඩ්පත් හිමියන් සඳහා විශේෂ දීමනා සමඟින් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමරයි
ඩිජිටල් ගෙවීම් පිලිබඳ ගෝලීය ප්‍රමුඛතම ආයතනය වන Visa සමාගම (NYSE: V), ශ්‍රී ලංකාවේ Visa කාඩ්පත් හිමියන්ට මෙම සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වඩාත් උත්සවශ්‍රීයෙන් සැමරීම සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර ඇත.(Visa Celebrates) Visa ඩිජිටල් ගෙවීම් සඳහා ආරක්ෂාව සහ පහසුව වඩාත් ශක්තිමත් කරන අතරම පාරිභෝගික අත්දැකීම ඉහළ නංවනු ඇත. පාරිභෝගිකයින්ට අවුරුදු