
How to Build a Premium Brand Without a Big Budget
ඔයා small business owner කෙනෙක් නම්, මේක ඔයාට වැදගත්. ගොඩක් අය හිතනවා premium brand කියන්නේ ලොකු budget එකක් තිබ්බාම හැමදාම හදන්න පුළුවන් කියලා. Big packaging suppliers, celebrity endorsements, massive ad campaigns, perfect studio photoshoots – මේවා තමයි ඔවුන්ගේ mind එකේ premium brand කියන්නේ. ඒත් ඇත්තටම premium කියන්නේ feeling එකක්. Budget