
ව්‍යාපාරයක් පටන් ගන්නකොට නොකල යුතු වැරදි මොනවා ද?
මුල ඉදන් ව්‍යාපාරයක් ආරම්භ කරන බොහෝ දෙනා අසාර්ථක වෙන්නේ අදහසක් නැති නිසා නෙවෙයි. ඇත්තටම බොහෝ දෙනාට හොඳ ideas තියෙනවා. ගැටලුව එන්නේ idea එකට වඩා තීරණ ගන්න විදිහ, කාලය කළමනාකරණය, සහ මූලික දේවල් නොසලකා හැරීම නිසායි. 2026 වෙද්දී ව්‍යාපාර පරිසරය ගඳුන ගැනීම ඉතා වේගවත්. Digital tools, social media, online payments, සහ










