Emotional Warmth එකෙන් Pricing වලට වඩා බලවත් වාසියක්
වෙළඳපොළේ තරඟය වැඩි. තවත් අය same product එක cheap price එකට දෙනවා. ඒත් ඔබවෙනි කෙනෙකුට තමන්ගේ ව්‍යාපාරය හරියට maintain කරන්න, quality එක save කරන්න, profit එකක් තියෙන්න නම්, price එක අඩු කරන එක හැමවිටම smart move එකක් නෙවෙයි. මේ ලිපියෙන් අපි බලමු කොහොමද emotional warmth කියන හොඳම marketing weapon එකක්