
ව්‍යාපාරයකට මූල්‍ය සැලසුමක් සහ වාර්තා තැබීම වැදගත්වන්නෙ ඇයි?
ව්‍යාපාරයක් පටන් ගන්නේ විශාල බලාපොරොත්තු, උද්යෝගය සහ කැපවීමත් සමගයි. නමුත් බොහෝ දෙනා මුලදීම සිදුකරන වරදක් වන්නෙ මූල්‍යය පිළිබඳ සැලසුමක් නොමැතිව සහ ගනුදෙනු ලියවිලි තැබීම නොකර ව්‍යාපාරය පවත්වාගෙන යෑමයි. එහෙම නොකළොත් කෙටිකාලීනව වැඩේ හරි හොඳටම යන්න පුළුවන් වුවත්, දිගුකාලීනව බලනකොට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසාම අපි මේ ලිපියෙන්












