
සිංහලෙන් බිස්නස්
අලුතෙන් Business එකක් ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය සොයා ගන්නේ කෙසේද?
ඕනෑම පුද්ගලයෙකු සතු දක්ෂතාවයක් හෝ නිර්මාණශීලී අදහසක් සාර්ථක Business එකක් බවට පත් කිරීමට නම් ඒ සඳහා මනා සැලසුම්කරණයක් මෙන්ම ශක්තිමත් මූල්‍ය පදනමක් ද අවශ්‍ය වේ. වර්තමාන තරඟකාරී වෙළඳපොළ තුළ අලුත් Business එකක් සමඟ ව්‍යාපාර ලෝකයට පිවිසෙන ව්‍යවසායකයෙකු මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ තම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමයි. නිවැරදි


