
2026 අයවැයෙන් පසු SME Businesses සඳහා ඇති බදු නීති ගැන ඔබ දන්නවාද?
ශ්‍රී ලංකාවේ business feild එක තුළ සාර්ථක වීමට වෙළඳපොළ ජය ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. රජයේ බදු නීති පිළිබඳ මනා අවබෝධයක් තිබීම ඕනෑම ව්‍යවසායකයෙකුගේ මූල්‍ය ස්ථාවරත්වයට අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම 2026 අයවැය යෝජනා සමඟ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME) සඳහා වන බදු සීමාවන්හි සැලකිය යුතු වෙනස්කම් සිදුවී ඇත. මෙම ලිපිය හරහා









