
Why No One Clicks My Ads – How to Fix It Fast
Why No One Clicks Your Ads | ඔයා Facebook, Instagram, TikTok වගේ platforms වල boost දාලා promote කරනවා. Budget එකත් spend කරනවා, reach තියෙනවා, likes ටිකක් තිබුනත් actual result එකක් – click එකක්, message එකක්, order එකක් – නැහැ. හරිද? ගොඩක් small business owners මේම situation එකේ යනවා. “මම boost