
සිංහලෙන් බිස්නස්
ඔයාගෙත් Business Loan එක Reject වුණාද? හරියට Ready වෙන්න ක්රම 5ක්
ලංකාවේ අලුතින් Business එකක් පටන් ගත්තු හෝ දැනටමත් කරගෙන යන ගොඩක් අය මුහුණ දෙන ලොකුම අභියෝගයක් තමයි මුදල් හිඟකම (Cash Flow Issues). අලුතින් ස්ටොක්ස් (Stocks) ටිකක් ගේන්න, මැෂින් එකක් ගන්න, නැත්නම් බිස්නස් එක ඊළඟ ලෙවල් එකට expand කරන්න සල්ලි ඕන වුණාම අපේ ඔළුවට එන පළමු විසඳුම තමයි බැංකුවකින් ණය මුදලක්


