Empathy Marketing කරලා Competitorsට වැඩියෙන් Sell කරන්න
Empathy Marketing | ඔයා small business owner කෙනෙක් නම්, ඔයාට හොඳටම තේරෙන්න ඕනේ එක දෙයක් තියෙනවා. ඔයාගේ customer එක හැමදේම price, quality, delivery time බලන එකක් නෙවෙයි. ඔවුන් actually buy කරනේ feelings. ඔවුන්ට තියෙන hidden fears satisfy කරන එක තමයි ඔයාගේ biggest power. Competitor price cut කරනකොට ඔයාට chance තියෙනවා