ඔබේ product එක හරි, service එක හරි, හොඳයි. ඒත් පුදුමාකාර ලෙස, කෙනෙක් “ඔයාගේ competitors” කෙනෙක්ගෙන් එකම දේ ගන්නවා. ඔයාටත් මෙහෙම හිතෙනවා නේද – “මම හොඳට promote කරා. ඇයි orders එන්නේ නෑ?”
අපිට තේරෙන්න ඕනේ – customers කියලා හොඳ reason එකකට products ගන්නේ නෑ. ඔවුන් ගන්නෙ feelings, cravings, expectations, fantasies satisfy කරන්න.
එක නිසා, small business owner කෙනෙක් විදියට ඔයාට ඔවුන්ගේ “obsessions” හොයාගන්න ඕනේ – ඒකෙන් තමයි ඔයා loyalty, conversion, sales trip එක පටන් ගන්නෙ.
🤔 Customer Obsession කියන්නේ මොකක්ද?
මෙය කියන්නේ එක customer කෙනෙක්ට තියෙන internal desire එකක් – ඒ කියන්නෙ..
“I want to feel confident”
“I want to feel clean”
“I want to look classy”
“I want something natural”
“I want to feel noticed”
ඔයාට දැනෙන්න පුළුවන්:
ඔයා soap එකක් විතරක් විකිණුවත්, ඔවුන් ගන්නෙ scent එකෙන් freshness.
ඔයා dress එකක් විකිණුවත්, ඔවුන් expect කරනෙ elegance + compliments.
ඔයා planner එකක් විකිණුවත්, ඔවුන් බලාපොරොත්තු වන්නේ discipline + clarity.
🧠 Obsession Audit එක කොහොමද කරන්නෙ?
ඔයාට මෙක මෙහෙම simple method එකකට follow කරන්න පුළුවන්.
1. Customers search කරන්නේ මොනවාද?
“glow soap for oily skin”
“simple hijab style for office”
“healthy desserts no sugar”
ඔවුන්ගේ words වල තියෙන insights කියන්නේ:
Pain points + Desires
ඔයාට keyword research tools, Google auto-suggest, or even Instagram search bar එකෙන් මේ search intent එක pick කරන්න පුළුවන්.
2. Competitor Reviews බලන්න – ඒවායෙම magic තියෙනවා
Google reviews, Daraz comments, Facebook post replies බලන්න. එතැනින් ඔයාට ඔවුන් expect කරන feelings, feedbacks සහ frustrations දැකගන්න පුළුවන්.
උදාහරණයක්:
“Loved the smell, felt super fresh all day!”
“Color not same as pic, not happy”
“This planner helped me organize my whole week!”
ඔවුන් product එකක් ගැන කිව්වට, ඔවුන් self-image ගැන කතා කරනවා.
3. Instagram Comments සහ Reels Responses හොයන්න
People express their obsessions without even realizing it.
“මට ඕක ඕනෙ 😍”
“මුලු වැඩේම aesthetic 🔥”
“වෙන කෙනෙක් ගත්තෙට පස්සේ මමත් order කරා 😅”
මේවට meaning තියෙනව:
Fear of missing out (FOMO)
Trend craving
Image elevation
ඔයාගේ content මේ obsession වලට එකතු කරන්න.
4. Ask + Observe
Sometimes, simplest way is to ask:
“ඔයාට මම මේ product එකේ වැඩියෙන් wish කරේ මොකද්ද?”
“Order එකට පස්සේ කොහොම දැනුණාද?”
ඔයා DM එකක small feedback question දාන්න. Google Form එකක් හදන්න. WhatsApp status එකක poll එකක් දැමිය හැකියි.
ඔවුන්ගේ own words ඔයාටම next ad copy එක කියලා දෙයි.
🪞 Real Example:
- “Velveta by Shanika” කියන skincare business එකකට orders තිබුණත් momentum එක අඩු වුනා.
- Shanika Instagram comments, competitor reviews, සහ DMs බලලා එයා දැකලා තියෙනව:
- “මට අලුත් face wash එක try කරන්න ඕනෙ coz ඇඟිලි වලින් foam වෙන්නෙ නැහැ”
- “ගාල්ලෙන් මට තියෙන prob එක තමයි delivery delay”
- “අක්කා උඹ දාලා තියෙන්නෙ ඉඳලාම ගඳක් තියෙන soap එකක්!”
ඇය content change කළා:
“ඔයාටම හරි feel එකක් දෙන smooth foam wash එක – delivery within 3 days – freshness එකට වාසනාවක්”
customer satisfaction පිළිබඳව කියවන්න
Orders triple වුනා!
💬 Obsession-Based Marketing එකේ අරමුණ
🛍️ “Sell the transformation – not the item”
🧠 “Talk about their dream – not your product”
❤️ “Connect to what they feel – not what you want to say”
ඔයාගේ product එක small වුණත්, effect එක customer කෙනෙකුගේ ජීවිතයෙ කුඩා shift එකක් වෙනවා.
✅ව්‍යාපාරික තරඟකරුවන් අධ්‍යනය කිරීම
Obsession Audit overview
Customer obsession එක කිව්වට ඒක ලිංගික හෝ චිත්‍රපට type එකක් නෙවෙයි. ඒක කියන්නේ customer එකා තුළ පවතින hidden craving එක.
ඔයා ඒ craving එක නිවැරදිව capture කළා නම්, ඔයාට business growth එක automatic වෙනවා.
එනිසා අදම පටන් ගන්න. Review එකක් කියවන්න. DM එකක් open කරන්න. Obsession එක capture කරලා marketing එක build කරන්න.