නිවසේ සිට ව්‍යාපාරයක් ආරම්භ කිරීම පහසුවෙන් ඕනෑම කෙනෙකුට කල හැකිය .
ශ්‍රී ලංකාවේ ඉන්ටර්නෙට් තාක්ෂණය වර්ධනය වන විට, නිවසේ සිට ව්‍යාපාරයක් ආරම්භ කිරීම ඉතා පහසු වේ . මේ ක්‍රමය වියදම් අඩු කරමින්, ඔබේ නිවසින්ම ඔබේ ව්‍යාපාරය ගොඩනැගීමට ඉඩ සලසයි.
නිවසේ සිට ව්‍යාපාරයක් ආරම්භ කිරීම ඔබට ස්වයං රැකියා අවස්ථාවක් ලබා දෙන අතර, ඔබේ සියලු කාල සීමාවන් තුල , ඔබේ රැකියාවට හෝ අධ්‍යයනයට අමතරව ආදායමක් ලබා ගැනීමේ විශාල අවස්ථාවක්ද වේ.
නිවසේ සිට ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ මූලික පියවර 7කින් නිරුපනය කල හැක.
- නිවැරදි ව්‍යාපාර අදහසක් තෝරන්න
ඔබේ දක්ෂතාව , උනන්දුව, සහ වෙළඳපොල අවශ්‍යතා අනුව ඔබට ගැළපෙන නිවසේ සිට කළ හැකි ව්‍යාපාරයක් තෝරා ගන්න.
උදාහරණ ලෙස:
Freelance සේවාවන් (ලේඛන, ඡායාරූප, නිර්මාණ)
ඕන්ලයින් අලෙවිය (E-commerce, Dropshipping)
ඉගැන්වීම් (Tutoring, Coaching)
සෞඛ්‍ය, සෞන්දර්ය හා සෞඛ්‍යමය නිෂ්පාදන නිවසේ සිට නිෂ්පාදනය සහ අලෙවිය
Digital Marketing සේවාවන්
- ව්‍යාපාර සැලසුමක් සකස් කිරීම
සාර්ථක ව්‍යාපාරයක් ගොඩනැගීමට පැහැදිලි ව්‍යාපාර සැලසුමක් අවශ්‍යයි. ඔබේ ඉලක්ක පිරිස, ආදායම් මාර්ග, වියදම් සැලසුම, අලෙවිකරණ ක්‍රියා මාර්ග, සහ ව්‍යාපාරයේ දිගුකාලීන දැක්ම විය යුතුය.
- Digital Presence (අන්තර්ජාල පරිසරය) සැකසීම
අද දින ඔබේ නිවසේ සිට ව්‍යාපාරයක් ගොඩනැගීමට අන්තර්ජාලය මගින් සාර්ථකත්වය ලබන ප්‍රධාන මාර්ගය ලෙස ,
Facebook, Instagram වැනි සමාජ මාධ්‍ය පිටු සකසන්න,
ඔබේ ව්‍යාපාරයට අදාළ Website එකක් හෝ Blog එකක් තනන්න,
Google My Business තුළ ලියාපදිංචි වෙමින් ඔබේ ව්‍යාපාරය ස්ථානිකව හඳුන්වා දෙන්න
SEO (Search Engine Optimization) තේරුම් ගැනීම සහ යෙදවීම මගින් Google සෙවුම් යන්ත්‍ර වල ඉහලට යන්න
- ගෙවීම් පද්ධති සකස් කර ගැනීම
පාරිභෝගිකයන්ට පහසුවෙන් ගෙවීම් කළ හැකි පද්ධති (PayHere, PayPal, Bank Transfers) සකස් කරගැනීම අත්‍යවශ්‍ය වේ.
පාරිභෝගික විශ්වාසය හා පහසුව සඳහා Cash on Delivery (COD) වැනි ක්‍රමද එක්කරන්න පුළුවන්.
- නීතිමය හා ලියාපදිංචි කටයුතු
නිවසේ සිට ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට නීතිමය බලපත්‍ර සහ ලියාපදිංචි කටයුතු ඉතා වැදගත්ය.
ව්‍යාපාර ලියාපදිංචිය
Inland Revenue Department (IRD) වෙත ලියාපදිංචි වීම
EPF/ETF සේවක අයිතිවාසිකම්, Tax Compliance
නීතිමය උපදෙස් සහ මාර්ගෝපදේශ ලබා ගැනීම
- Marketing සහ පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය
නිවසේ සිට ව්‍යාපාරයක් සඳහා සාර්ථක අලෙවිය සදහා හොඳ Marketing Plan එකක් අවශ්‍ය වේ.
සමාජ මාධ්‍ය Marketing
Email Marketing
WhatsApp Business
Content Marketing (Blogging, Videos)
Customer Relationship Management (CRM)
- අඛණ්ඩව ඉගෙනීම සහ අලුත් ක්‍රම භාවිතය
Digital ව්‍යාපාර ලෝකයේ නිතරම වෙනස්වීම් එන අතර ඒ සඳහා සූදානම් වීම, නව තාක්ෂණික මෙවලම් භාවිතා කිරීම හා අලුත් Marketing Strategies ගැන දැනුවත් වීම අත්‍යවශ්‍යයි.
නිවසේ සිට ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සිදුවන වැරදි
සැලසුම් නොකිරීම – ව්‍යාපාරයේ පැහැදිලි ඉලක්ක සහ ක්‍රියාමාර්ගයක් නොමැති වීම
Digital Marketing සහ SEO නොදැනීම හෝ භාවිත නොකිරීම
මුදල් කළමනාකරණයේ අඩුපාඩු
නීතිමය කරුණු නොසලකා හරිනවා
පාරිභෝගිකයන් සමඟ සම්බන්ධතාව පවත්වා නොගැනීම
තාක්ෂණික සහ Online Tools භාවිතයට අනුවේදනය
නිවසේ සිට ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට SEO සහ Digital Marketing උපදෙස්
අන්තර්ජාලය මත ව්‍යාපාරයක් කරා තෝරාගත් විට, SEO හෝ Search Engine Optimization යනු ඔබේ වෙබ් අඩවිය Google, Bing වැනි සෙවුම් යන්ත්‍රවල ඉහළ ස්ථානයකට ගැනීමට උදව් කරන ක්රමවේදයකි.
Keywords පර්යේෂණය – ඔබේ ව්‍යාපාරයට ගැළපෙන යතුරු වචන හඳුනා ගන්න
On-page SEO – Meta Titles, Descriptions, Headers, Content වල වචන යෙදවීම
Local SEO – ඔබේ ස්ථානය හෝ නගරය සදහන් කර SEO වැඩි කිරීම
Backlinks – විශ්වාසනීය වෙබ් අඩවි වලින් ඔබේ අඩවියට ලින්ක් ලබා ගැනීම
Social Media Integration – Facebook, Instagram, YouTube වැනි වේදිකා හරහා අන්තර්ජාල ප්‍රචාරණය
Vyapara.lk තුළින් ඔබට ලැබෙන “Manage a Business” workshop එකේ ලියාපදිංචි වන්න. සීමිත පිරිසක් සඳහා පමණි!
Workshop එක සදහා ලියාපදිංචිය සදහා Google Form එක පුරවන්න
https://forms.gle/ZYNhyCb6LdPWeULu5
Vyapara.lk ඔබට ලබා දෙන්නේ:
නිවසේ සිට ව්‍යාපාර ආරම්භ කිරීමේ පුහුණු වැඩමුළු
Digital Marketing සහ SEO පිළිබඳ පුහුණු වැඩසටහන්
ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ උපදෙස් සහ සහාය
මුදල් සැලසුම් හා කළමනාකරණ උපදෙස්
Online Payment Systems පිළිබඳ මාර්ගෝපදෙශය
Marketing Strategies සැකසීම සහ අලෙවිකරණ උපදෙස්
අදම ඔබේ ව්‍යාපාරය නිවසේ සිට ආරම්භ කරන්න!
අද දින ඔබගේ නිවසේ සිට ව්‍යාපාරයක් ආරම්භ කිරීමෙන් ව්‍යාපාරික ලෝකයට සාර්ථක මඟක් ගමන් කරන්න. Vyapara.lk වෙතින් ලබා දෙන වැඩමුළු සහ උපදෙස් මඟින් ඔබට නිවැරදි මඟින් ඉදිරියට යාමට හැකිවේ.