
ලංකාවේ තියෙන Business Myths සහ ඒවායේ ඇත්ත නැත්ත
Business Myths | ලංකාවේ ව්‍යවසායකත්ව ක්ෂේත්‍රය මෑත කාලීනව විශාල පිබිදීමකට ලක්ව තිබේ. විශේෂයෙන්ම තරුණ පරපුර රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියා පසුපස හඹා යෑම වෙනුවට තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දක්වන උනන්දුව අගය කළ යුතුය. කෙසේ වෙතත්, ශ්‍රී ලාංකික සමාජය තුළ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මුල් බැසගත් සමහර වැරදි





