
Entrepreneur insights
ඔයත් Online Business Scam එකකට අහු වෙලා ද?
නොබෝදා එංගලන්තේ The Bureau of Investigative Journalism (TBIJ) සහ The Times පුවත්පත විසින් Facebook පිටු 128ක් සහ මිලියන 1.6 Followers තියන ලාංකික Network එකක් කරන Negative Marketing Scam එකක් ගැන වාර්තා කර ඇත. එය පැහැදිලි අනතුරු ඇඟවීමකි: අද ලාභදායී ලෙස පෙනෙන දේ හෙට තහනම් ගිණුම්, අවහිර කළ ගෙවීම් හෝ නීතිමය


