
සිංහලෙන් බිස්නස්
ශ්‍රී ලංකාවේ Business එකක් Register කරනකොට මිනිස්සු කරන වැරදි
ලංකාවේ අලුතින් business එකක් ආරම්භ කරන ඕනෑම කෙනෙකුගේ ලොකුම හීනයක් තමයි තමන්ගේම කියලා ලියාපදිංචි ව්‍යාපාර නාමයක් (Business Registration) පවත්වාගෙන යන එක. නමුත්, ලංකාවේ business එකක් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදී බොහෝ දෙනෙක් නොදැනුවත්කම් කරන වැරදි නිසා පසුව විශාල නීතිමය සහ මූල්‍යමය ගැටලුවලට මුහුණ දීමට සිදු වෙනවා. vyapara.lk කියවන ඔබ වෙනුවෙන්ම, ශ්‍රී ලංකාවේ


