
සිංහලෙන් බිස්නස්
Sales ගොඩදාගන්න WhatsApp Business Account එකක් හරියට Use කරන්න!
WhatsApp Business | ලංකාවේ අද වෙනකොට Facebook, Instagram හෝ TikTok හරහා Online Business කරන ඕනෑම කෙනෙක් පාවිච්චි කරන ප්‍රධානම ඇප් එකක් තමයි WhatsApp කියන්නේ. කස්ටමර් කෙනෙක් පේජ් එක දැකලා බඩු මිලදී ගන්න එන්නේ WhatsApp එකටයි. හැබැයි බිස්නස් එක ටිකෙන් ටික දියුණු වෙලා දවසට මැසේජ් 50ක් 100ක් විතර එන්න ගත්තාම ගොඩක්


