
ව්‍යාපාරික අදහස් හා ප්රවණතා
IEEE Innovation Nation Sri Lanka 2026: අවසන් පූර්ව වටයට තෝරාගත් කණ්ඩායම් 20ක් ප්‍රකාශයට පත් කරයි
විශ්වවිද්‍යාල 23ක අයැදුම්පත් 103ක් ආකර්ෂණය කරගත් ජාතික තරගාවලියකින් පසු IEEE Innovation Nation Sri Lanka 2026 හි අවසන් පූර්ව වටයට කණ්ඩායම් විස්සක් පැමිණ තිබේ.


