
සිංහලෙන් බිස්නස්
Facebook Page එකෙන් Sales එන්නේ නැද්ද? Facebook Marketing Secrets for Small Businesses
ලංකාවේ ගොඩක් අය අලුතින් ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගත්ත ගමන් මුලින්ම කරන්නේ Facebook Page එකක් හදන එක. ඊට පස්සේ තමන්ගේ නිෂ්පාදනවල පින්තූර ටිකක් දාලා, විස්තර සහ මිල ගණන් සඳහන් කරලා දිනපතා පෝස්ට් ශෙයා කරනවා. හැබැයි සති කිහිපයක් යද්දී ගොඩක් අයට මුහුණ දෙන්න වෙන ලොකුම ප්රශ්නයක් තමයි පෝස්ට් එකකට Like එකක්,


