Blog

cozy commerce
ව්‍යාපාර කළමනාකරණය හා වර්ධනය

Cozy Commerce – අපේ කුඩා ව්‍යාපාර වලට හැමදාටම උණුසුම් බවක් දෙමු

ඔයා කොහේද more comfortable කියලා හිතෙන්නෙ? 🅰️ A massive showroom with flashy lights, loud music, and sales pressure?🅱️ A small, neat store or Instagram page where someone warmly greets you, remembers your name, and recommends something perfect for you? Most of us prefer option B. ඒක තමයි Cozy Commerce කියන්නෙ.

Read More »