
Business
ඔයාගේ Staff එකට Seasonal Rush එක Handle කරගන්න පුලුවන් ද?
ව්‍යාපාරයකට Season එකේ දී Rush Hours එන එක ඉතා සාමාන්‍යයි. විශේෂයෙන් සිල්ලර වෙළඳාම, ආගන්තුක සත්කාරය, ආහාර සේවා, සෞඛ්‍ය සේවා, පාරිභෝගික සැපයුම් සමාගම් මේ සියලු ව්‍යාපරයන් හට මෙය සාමාන්‍යයි. මෙම වේලාවන් හට මුහුණ දීමට කාර්ය මණ්ඩලය සූදානම් නැතිනම්, ඔබේ ගනුදෙනුකරුවන් ඔබෙන් ගිලිහී යා හැක. නමුත් නිවැරදි ක්‍රමවේදයන් සහ පුහුණුව මඟින්, ඔබේ



