
සිංහලෙන් බිස්නස්
🎄 උත්සව සමයට Business එක ලෑස්තිද?
ශ්‍රී ලංකාවේ බොහෝ ව්‍යවසායකයින් සඳහා, දෙසැම්බර් මාසය Business වැඩි කරගන්න හොඳ අවස්ථවක්.මේ උත්සව සමයේ Business එක සාර්ථක කරගන්න ලෑස්ති වෙන්න ව්‍යාපාරය සූදානම් කරන්න කලින් මේ දේවල් කියවලා බලන්න. 🎄 මෙම දෙසැම්බර් මාසයේදී ඔබේ ව්‍යාපාර සමය සඳහා සූදානම් කළ හැකි ආකාරය මෙන්න👇 1️⃣ ඔබේ ව්‍යාපාරයේ Product Mix එකට අලුත් දෙයක් Add


