සිංහලෙන් බිස්නස්
Subscription Boxes in Sri Lanka: A Hidden Goldmine for Small Businesses
Subscription Boxes | ඔයා monthly income එකක් generate කරන්න හිතනවානම්, subscription box model එක consider කරලා තියෙනවද? Sri Lanka වල මේක තාම beginning stage එකේ තියෙන trend එකක්. හැබැයි USA, UK වගේ markets වල නම් billion-dollar model එකක්. මේ article එකෙන් බලමු: ඔයා entrepreneur කෙනෙක් නම් – specially beauty, food,