
සිංහලෙන් බිස්නස්
අලුත් Customerලා සෙවීමට වඩා පරණ Customerව රැකගැනීම ව්‍යාපාරයකට වැදගත් ඇයි?
ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සහ පවත්වාගෙන යාමේදී අප සැවොම වැඩි අවධානයක් යොමු කරන්නේ නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමටයි. ඒ සඳහා විශාල මුදලක් වෙළඳ දැන්වීම් සහ ප්‍රචාරණ කටයුතු සඳහා වැය කරනු ලබයි. නමුත් ඔබ දන්නවාද? පවතින ගනුදෙනුකරුවන් පිරිසක් රඳවා ගැනීම, අලුත් අය සෙවීමට වඩා පස් ගුණයකින් ලාභදායී බව? සාර්ථක ව්‍යවසායකයෙකු වීමට


