සංචාරක ක්ෂේත්‍රයෙන් ඔබටත් ස්වයං රැකියා අවස්ථා -

සංචාරක ක්ෂේත්‍රයෙන්  ස්වයං රැකියා අවස්ථා

මේ දිනවල සංචාරකයින්ගේ පැමිණීම වාර්තාගත ලෙස ඉහල යෑමක් පෙන්නුම් කරන බැවින් සංචාරක ක්ෂේත්‍රයේ ( Tourism Industry Self employment in tourism) ස්වයං රැකියා අවස්ථා පිළිබඳව විමසිලිමත් වන ඔබට දැන් සුදුසුම කාලය පැමිණ තිබේ.

 ඔබ සංචාරකයින් ගැවසෙන ප්‍රදේශයක ජීවත් වන්නේ නම් ඔබට මෙම ක්ෂේත්‍රය තුලින් දැන් ආදායම් මාර්ගයක් සකස් කර ගැනීමට අවස්ථා උදා වී තිබේ.

මෙහිදී ඔබට පහසුවෙන් සහ අඩු ප්‍රාග්ධනයකින් ආරම්භකළ හැකි ව්‍යාපාරයක් කෙරෙහි යොමුවීම වැදගත්වේ,

සංචාරකයින් දේශීය ආහාරපාන වලට වැඩි කැමැත්තක් දක්වන බැවින් ඔබට ඒ පිලිබඳ අවධානය යොමු කල හැකිය. උදාහරණයක් ලෙස  තැඹිලි හෝ කුරුම්බා , කොළ කැඳ සහ සව් , කුරක්කන් වැනි කඳ වර්ග,  දේශීය පලතුරු සහ පලතුරු යුෂ , පලතුරු අච්චාරු වැනි ආහාර වර්ග වලින් යුත් ව්‍යාපාරයක් මෙහිදී ඔබට තෝරා ගත හැකිවේ.

ඔබ අළෙවි කිරීමට  තෝරා ගන්නා ආහාර වර්ගය කුමක් වුවත් එය   මිලදී ගැනීමට ප්‍රිය වන ආකාරයට  අසුරා තිබීමෙන් එය දැක්ක ගමන්ම මිලදී ගැනීමට ආශාවක් ඇතිවෙනවා.

ඵලදායී ලෙස ආහාර ( දැක්ක ගමන් මිලදී ගැනීමට) විකිණීමට  උපදෙස් කිහිපයක්

ඔබගේ අළෙවි  ස්ථානය පොල් අතු වුවත් එය  අලංකාර ලෙස සකස් කර තිබීම

හැකි තරම් දේශීයත්වය ඉස්මතු  වන ලෙස ඔබගේ  අළෙවි  කුටිය සකස් කරන්න .

සංචාරකයින්ට අපගේ ආහාර පිළිබඳව අවබෝධයක් නොමැති නිසා අපි ඔවුනට ඒ පිළිබඳව සරල අවබෝධයක් ලබා දීම වැදගත්වේ.

පළමුවෙන්ම ඔවුන්ව ආචාරශීලි ලෙස පිළිගැනීම ( මෙහිදී දවසේ කාලය අනුව අපට good morning වගේ වචන භාවිතා කල හැකිය(Self employment in tourism) . භාෂාව දන්නේ නැති වුනත්  ඔවුන් සමඟ සිනාවී මිත්‍රශීලි වන්න .

ආහාර වර්ගයේ නම සහ මිල සඳහන් කර තැබීම

Self employment in tourism

එම අහාරයේ සෞඛ්‍යමය ප්‍රතිලාභ ඉතා සරලව සහ කෙටියෙන් board එකක  සඳහන් කර තිබීම  .

සාම්පල හෝ රස බැලීම : Self employment in tourism

ඔබගේ  වෙළෙඳ කුටියට පැමිණෙන සංචාරකයින්ට ආහාර මිලදී ගැනීමට පෙර   ආහාරවල කුඩා සාම්පල පිරිනමන්න. මෙමගින් ඔවුන්ට රසයන් සහ ගුණාත්මක භාවය ප්‍රථමයෙන් අත්විඳීමට ඉඩ සලසයි. එය  මිලදී ගැනීමේ  අවස්ථාව  වැඩි කරයි.

 ඔබ  පාර අද්දර සිට අලෙවි කරනවානම් ඒ අවට පරිසරය පවිත්‍රව තබා ගැනීම . තැඹිලි කුරුම්බා වැනි ආහාරපාන ඉතා පිරිසිදු ලෙස කපලා straw එකක් මඟින් හෝ පිරිසිදු වීදුරුවකට එහි මදය සමග රසවත් පානයක් ලෙස පිළිගැන්විය හැකිය.

  1. පලතුරු අච්චාරු වගේ ආහාර මිරිස් අඩුකර පිලියල කර කෑමට ආකර්ශනීය   වන ලෙස ඇසුරුම් කර තිබීම
  2. වරකා වගේ ආහාර අළෙවි කරන්නේ නම් එය මදුළු ගලවා පිරිසිදුව හා  ආකර්ශනීය ලෙස අසුරා තබන්න.
  3. ඔබ බුලත් වගේ දේවල් කන්නේ නැතිව හිස හොඳින් පීරා පවිත්‍ර ඇඳුමකින් සැරසී  සිටීම .
  4. සංචාරකයින් අපගේ රටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අත්වින්දින්නයි. මේ සඳහා ඔවුන් ගොඩක් මුදල් වියදම් කරනවා.

එය අපේ රටට විදේශ විනිමය ලබෙන ප්‍රධානතම මාර්ගයකි . ඒ නිසා අපි කිසිවෙටෙකත් අපේ රටට පැමිණෙන සංචාරකයින්ට වංචා නොකළ යුතුය. ඒ නිසා වැඩි  මිලකට භාණ්ඩ විකිණීම් නොකළ යුතු අතර ඉතිරි මුදල් තිබේ නම් එය නැවත ඔවුනට ලබාදිය යුතුවේ(Self employment in tourism).  රටේ ගෞරවයත් රැකගෙන ඔබත් ආදායම් උපයමින් නැවත වරක් ඔවුන්ට අපේ රටට  පැමිණීමේ   ආශාව  ඇතිවන ලෙස ක්‍රියා කිරීම වැදගත්වේ.

Bubble tea entrepreneurs

Unveiling the Success Story of Bubble Tea Billionaires

Unveiling the Success Story of Bubble Tea Billionaires – Mixue Bingcheng.

From Shaved Ice to Billion-Dollar Bliss – Bubble Tea Dynasty Emerges in Zhengzhou In the heart of Zhengzhou, central China, Zhang Hongchao’s entrepreneurial journey began with a borrowed sum from his grandmother. His initial venture into a shaved ice stall faced challenges, but undeterred, he launched Mixue Bingcheng two years later.

How Bubble Tea Billionaires started their journey –

Transforming from a “sweet snow palace” to China’s largest bubble tea maker, the Zhang brothers have ascended to billionaire status. The Path to ProsperityDiversification Sparks Success -Embracing evolution, Mixue diversified its offerings beyond shaved ice, venturing into ice cream, bubble tea, lemonade, and coffee. The strategic shift at dirt-cheap prices fueled the business’s ascent. 

Road to IPO -Mixue recently filed for an IPO in Hong Kong, with the brothers holding a substantial 42.8% stake. Forbes estimates the company’s worth at $2.9 billion, a testament to its impressive 46% and 48% revenue and net profit growth in the first nine months of 2023. Franchising Triumph -With a staggering 36,000 stores, Mixue dominates the Chinese market, boasting an additional 4,000 stores across 11 Asian countries. The prospectus reveals global sales of 5.8 billion drinks in the first nine months of 2023, securing its position as the second-largest global seller of freshly-made drinks. 

The Mixue Difference -Affordability at Its Core of Bubble Tea Billionaires

Earned the moniker “Pinduoduo of bubble tea,” Mixue stands out for its bargain prices. Products, including lemonade, soft-serve ice cream, fruit tea, and coffee, are priced between three cents and $1, undercutting competitors like Nayuki, whose average drink price is $3.80. Supply Chain Mastery -Mixue’s ability to maintain low prices stems from an end-to-end supply chain. From procurement to quality control, the company’s efficiency allows it to offer cost-effective products. Notably, revenue and profits primarily arise from supplying kitchen appliances and ingredients to franchisees. 

The Origins of Mixue Bingcheng -From College Student to Entrepreneur –

Hongchao’s journey commenced at Henan Economics and Finance College in 1997. A part-time job at a drinks kiosk sparked the idea of crafting his own handmade ice machine and establishing Coldsnap Shaved Ice, financed by his grandmother’s 3,000 yuan. Learning from Setbacks -Initial struggles selling shaved ice during winter prompted a pivot to new products, such as sugary drinks and soft-serve ice cream in 1999. Hongfu, now Mixue’s CEO, joined in 2007, introducing standardization and paving the way for the successful franchise model. Franchise Phenomenon -Today, Mixue’s franchise model operates 99.8% of its 36,000 stores, making it a global franchise giant. With 84 Chinese patents and self-operated factories, the company supplies franchisees with everything from kitchen appliances to syrups, milk, tea, coffee, and fruit. 

Expansion with Innovation –

Innovations and Global Expansion Lucky Cup Coffee and Beyond -Innovations, including the introduction of Lucky Cup coffee stores in 2017, mark Mixue’s continuous growth. Expanding globally, the Mixue brand now graces locations in Vietnam, Canada, Indonesia, Japan, and South Korea. Snow King’s Reign -The introduction of the iconic “Snow King” mascot, coupled with music videos and audio in stores, propelled Mixue’s brand recognition. The Snow King-themed song, “I Love You, You Love Me, Mixue Ice Cream & Tea,” garnered over 24 million views, solidifying Mixue’s presence in pop culture. 

The Bubble Tea Billionaires A New Wave of Wealth –

Joining the ranks of bubble tea tycoons, the Zhang brothers are riding the wave of popularity among millennials and Gen Z. Their success mirrors the industry’s growth, with fellow entrepreneurs making fortunes in the competitive market. In conclusion, Mixue Bingcheng’s extraordinary journey from a small shaved ice stall to a global bubble tea giant reflects the determination and innovation that define successful entrepreneurs. As they stand on the precipice of an IPO, the Zhang brothers’ story is a testament to the limitless possibilities within the dynamic world of business and beverages. 

Grow a business's

How to improve entrepreneur skills during the Season

The holiday season is not only a time for festive celebrations but also an excellent opportunity for entrepreneurs to enhance their skills and grow their businesses. As we approach Christmas, entrepreneurs can leverage the spirit of the season to develop a resilient mindset, foster innovation, and build meaningful connections. In this blog post, we’ll explore various ways entrepreneurs can improve their skills during the Christmas season.

I. Introduction

A. Greeting and Setting the Festive Tone

The holiday season is upon us, bringing joy and warmth to both personal and professional aspects of our lives. As entrepreneurs, it’s essential to embrace the festive spirit and use it as a catalyst for personal and professional growth.

B. Importance of Enhancing Entrepreneur Skills During Christmas

Christmas is more than just a time for exchanging gifts; it’s a season of reflection, gratitude, and goal-setting. Entrepreneurs can harness this energy to develop their skills, overcome challenges, and set the stage for a successful new year.

II. Embracing the Entrepreneurial Spirit

A. Defining the Entrepreneurial Mindset

Entrepreneurship is not just a profession; it’s a mindset. During Christmas, entrepreneurs can reflect on the core values that drive their businesses and use the holiday as a source of inspiration to innovate and think creatively.

B. How Christmas Can Inspire Innovation and Creativity

The festive atmosphere provides a unique opportunity for entrepreneurs to break away from routine and explore new ideas. Christmas-themed products, services, or marketing campaigns can showcase a business’s creative side and captivate the audience.

III. Balancing Work and Celebration

A. Time Management Tips for Entrepreneurs

With holiday festivities in full swing, entrepreneurs must strike a balance between work and celebration. Effective time management ensures that business responsibilities are met without sacrificing the joy of the season.

B. Incorporating Festive Elements into Business Activities

Infusing a touch of Christmas into daily business operations creates a positive and engaging work environment. Simple gestures like decorating the office or organizing a festive team lunch can boost morale and productivity.

In conclusion, the Christmas season offers a plethora of opportunities for entrepreneurs to improve their skills, foster innovation, and strengthen their businesses. By embracing the entrepreneurial spirit, balancing work and celebration, and strategically planning for the new year, entrepreneurs can navigate the holiday season with purpose and achieve personal and professional growth.

Frequently Asked Questions

  1. How can entrepreneurs network during the holiday season?
    Networking during the holidays can be done through attending festive events, sending personalized holiday greetings, and leveraging social media to connect with fellow entrepreneurs.
  2. What are some effective marketing strategies for seasonal products?
    Effective marketing strategies include creating holiday-themed promotions, collaborating with influencers, and utilizing engaging content on social media platforms.
  3. How can entrepreneurs overcome stress and burnout during Christmas?
    To overcome stress and burnout, entrepreneurs can prioritize self-care, delegate tasks, and set realistic expectations for themselves and their teams.
  4. Why is continuous learning important for entrepreneurs?
    Continuous learning keeps entrepreneurs updated on industry trends, fosters adaptability, and enhances problem-solving skills, contributing to long-term success.
  5. How can entrepreneurs showcase corporate social responsibility during Christmas?
    Entrepreneurs can showcase corporate social responsibility by organizing charity events, supporting local communities, and incorporating sustainable practices into their business operations.

ව්‍යාපාර අසාර්ථක වන්නේ ඇයි?

තමන්ගේම ව්‍යාපාරයක් අරඹා, එය දියුණු කර ලාභදායී ලෙස පවත්වාගෙන යාම පහසු දෙයක් නොවේ. එය අභියෝගාත්මක කාර්යයකි. එයට ඔබ සුදානම්ද?

මතක තබාගන්න. වර්ෂයකට ලොව පුර දහස් ගණන් ව්‍යාපාර අසාර්ථක වෙනවා.

පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීමට උනන්දු නොවන ව්‍යාපාරයකට පැවැත්මක් නැත. පාරිභෝගිකයින්ට ආචාරශීලී හා ගුණාත්මක සේවාවක් සැපයීම අවශ්‍යයි. සේවකයින්ට හොද වැටුප් හා දීමනා ගෙවා සේවයක් පවත්වා ගැනීමට ඔවුන් මෙහෙයවිය යුතුය.

ඔබේ ව්‍යාපාරය අසාර්ථක වීමට බලපාන සාදක

ඉතා දුර්වල සැලසුම්

ස්වයං දැක්මක් තිබෙන ව්‍යාපාර සැලසුම් නොමැති විට ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට අසීරු විය හැක.
අපේක්ෂා කල හැකි සියලු බාධක හා අවදානම් සැලසුම් සකස් කිරීමේදී සැලකිල්ලට නොගැනීම ද ව්‍යාපාරයක් අසාර්ථක වමට හෙතු විය හැක.

ඇතිවිය හැකි අනතුරු, ආන්තරයන් හා අවදානම් කල් ඇතිව දැක සුදුසු විකල්ප ක්‍රියාමාර්ග යෙඉද්ම රක්ෂණ ආවරණ ලබා ගැනීම, විකල්ප ව්‍යාපාර සැලසුම් පවත්වා ගැනීම, අඛණ්ඩව ව්‍යාපාර පවත්වා ගෙනයෑමේ සැලසුම් හා හදිස්සි අවස්ථාවකදී ගැනීම පිණිස තැම්පත් ධනයක් තබා ගැනීම වැනි තමන්ට ගැලපෙන සුරක්ෂිත ක්‍රමයක් අනුගමනය කල යුතුය.

එවැනි සැලසුමක් නැතිවිට අනපේක්ෂිත හනියකදී මුළු ව්‍යාපාරයම නැතිවී යාමට පුලුවන

ව්‍යාපාර තොර ගැනීමේ දුර්වලතා

ව්‍යාපාර සාර්ථක වීමට උවමනා සාධක ගැන සොයා නොබලා වෙනත් කෙනෙක් කරන දෙයක් හෝ අසා ඇති දෙයක් අනුව ව්‍යාපාර තොරා ගන්නා අය බොහෝ විට අසාර්ථක වේ.

ව්‍යාපාර දැනුම

ව්‍යාපාරයට අදාල මුලික දැනුම හා පළපුරුද්ද නොමැතිව ආරම්භ කරන ව්‍යාපාර සාර්ථක කර ගැනීම අසීරුය.

ශිල්පීය දැනුම, වෙනස්වන තාක්ෂණය, නව දැනුම හා තාක්ෂනය, කාලීනව දියුණුවන දැනුම හා ශිල්ප ක්‍රම එක්ව නොයන ව්‍යාපාරයක් තරගකාරී වාතාවරණය තුළ පසෙකට තල්ලුවී යයි.

කළමනාකරණ ගැටළු

අසාර්ථක වූ ව්‍යාපාර වලින් වැඩිම සංඛ්‍යාවක් දුෂ්කරතා වලට මුහුණ දී ඇත්තේ දුර්වල කළමනාකරණය හේතුවෙනි.

ව්‍යාපාරයේ අරමුදල්, සේවකයන් , භෞතික වස්තූන්, කාලය හා කාලීන තොරතුරු නිවැරදි ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකිවීම අසාර්ථකත්වයේ මුලයි.

දුර්වල ව්‍යවසායකත්වය

ව්‍යාපාරිකයා තුළ ව්‍යවසායකත්ව ගති ලක්ෂණ නොමැතිවීම කොපමණ අරමුදල් යෙදවුවත් ව්‍යාපාරය සාර්ථක කරගැනීම අසීරුවේ.

මුල්‍ය දුර්වලතා

මුදල් ගණුදෙනු පිළිබද කිසිවක් සටහන් කර තබා නොගන්නා ව්‍යාපාරයක් අසාර්ථක වීමට ඇති ඉඩකඩ වැඩියි.

ගිණුම් තබාගෙන නැති බැවින් යම් අවස්ථාවකදී ව්‍යාපාරයේ පවතින මූල්‍ය තත්ත්වය ගැන කිසිවක් නොපෙනෙන බැවිනි. එවැනි තත්ත්වයකදී ව්‍යාපාරය සතු මුදල් ව්‍යාපාරිකයාගේ පුද්ගලික ප්‍රයෝජනයට ගැනීම නිසා මුදල් අව භාවිතය සිදුවිය හැක. ව්‍යාපාරය පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් තරම් මුදල් ප්‍රමාණයක් ව්‍යාපාරය තුලට නොලැබීමෙන් එය මූල්‍ය අර්බුදවලට ලක් වී, අසාර්තකවිමට පුළුවන

මූල්‍ය විනට නැති පුද්ගලයා ව්‍යාපාරය සතු සම්පූර්ණ ධනය තම ධනය ලෙස සලකා හිතු පරිදි වියදම් කරයි. එසේම අනවශ්‍ය අහිතකර මූල්‍ය තීරණ ගනී.එවැනි ව්‍යාපාර බංකොලොත් වේ. මේ නිසා ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය දැනගැනීම සදහා ගිණුම් පොත් තබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

දැනුමපිරි තවත් අලුත් ලිපියකින් නැවත හමුවෙමු.