1681839358111

ඩිජිටල් අලෙවිකරණය හැමවිටම ලාභදායී වන්නේ ඇයි ?

ඔබට ව්යාපාරයක් ආරම්භ කිරීමේ සිට පරිමාණය කිරීම දක්වා ඇති ගමනේ ඔබට විශේෂ මෙහෙයුම් රැසක් ඩිජිටල් අලෙවිකරණය තුලින් ලාභදායි ලෙස කරගත හැකියි.

සමාජ මාධ්ය තුල ඔබට ඉතාම අඩු වියදමකින් දැන්වීම් පළකරගත හැකි වේ.

රුපවාහිනි, පත්තර, ඒ වගේම බැනර් කටවුට්, අත්පත්රිකා සඳහා වැයවන විශාල මුදලක් ඒ හරහා ඉතිරිකරගත හැකි වේ.

ඔබේ අලෙවි කණ්ඩායම ලෙසත්, අලෙවි මාධ්ය ලෙසත් සමාජ මාධ්ය පෙනී සිටි. ව්යාපාරික වෙබ් අඩවියක් ඔබේ කාර්යාලය ලෙස පෙනී සිටි.

දැන්වීම් පුවරු හා මුද්රණ දැන්වීම් මෙන් නොව, ඩිජිටල් අලෙවිකරණය හරහා සෑම ක්ලික් එකක්ම, එය බැලූ ප්රමාණය, ඔවුන්ගේ ජන විකාශනය, වයස් පරතරය වගේ දත්ත රැසක් නිරීක්ෂණය කළ හැකියි. ඒ හරහා ඔබේ මුදල් ඉතාම එලදායි ලෙස වියදම් කල හැකියි වාගේම හොඳ ප්රතිපල ලබාගත හැකියි.

Why is digital marketing always profitable?

In your journey from starting a business to scaling it, you can do many special operations profitably through digital marketing.

You can post ads on social media at a very low cost.

A lot of money spent on TV channels, newspapers, as well as banner cutouts and handouts can be saved through it.

Social media appears as your marketing team and marketing medium. A business website pretending to be your car.
It can save a lot of money on employees and location.

Unlike billboards and print ads, through digital marketing you can track a lot of data like every click, how many times it was viewed, their demographics, age gap. Through that, you can spend your money very efficiently and get good results.

Why is digital marketing always profitable
portrait-successful-social-media-networking-team-workplace-2

Why You Should Learn Digital Marketing and Its Benefits

In today’s fast-paced, technology-driven world, digital marketing has emerged as a critical skill for businesses and individuals alike. Whether you are a seasoned professional looking to enhance your skills or a student aiming to enter the workforce, learning digital marketing can open a multitude of opportunities. Here are some compelling reasons to learn digital marketing and the benefits that come with it.

1. High Demand for Digital Marketing Professionals

The digital landscape is expanding rapidly, and businesses are increasingly relying on online channels to reach their target audiences. This surge in digital activities has created a high demand for skilled digital marketers. According to a report by LinkedIn, digital marketing specialists are among the top ten most in-demand jobs with significant year-over-year growth. Learning digital marketing equips you with the skills that are sought after in various industries, making you a valuable asset to any company

2. Diverse Career Opportunities

Digital marketing is a broad field encompassing various disciplines such as content marketing, social media management, search engine optimization (SEO), email marketing, and more. This diversity means that you can choose a niche that aligns with your interests and strengths. Whether you enjoy creative tasks like content creation or analytical tasks like data analysis, there is a place for you in digital marketing.

Digital Marketing

3. Entrepreneurial Opportunities

For aspiring entrepreneurs, digital marketing is an invaluable skill. It enables you to promote your business effectively, reach a global audience, and compete with larger companies on a more level playing field. With digital marketing, you can create cost-effective campaigns, measure their success in real-time, and adjust strategies quickly to optimize results. This flexibility and efficiency can significantly enhance your business’s growth prospects.

4. Cost-Effective Marketing

Compared to traditional marketing methods, digital marketing is often more cost-effective. Small businesses and startups, in particular, can benefit from this by maximizing their marketing budgets. For instance, email marketing, social media advertising, and content marketing can reach a large audience at a fraction of the cost of traditional media like TV or print advertising. By learning digital marketing, you can leverage these cost-effective strategies to achieve your marketing goals without breaking the bank.

5. Measurable Results

One of the standout advantages of digital marketing is the ability to measure results accurately. Tools like Google Analytics, social media insights, and email marketing platforms provide detailed metrics on campaign performance. This data-driven approach allows marketers to track what is working and what isn’t, leading to more informed decision-making. By mastering digital marketing, you can harness the power of data to improve your strategies and achieve better outcomes.

6. Flexibility and Adaptability

DM offers flexibility in terms of work environment and career progression. Many digital marketing roles can be performed remotely, providing a better work-life balance. Additionally, the field is constantly evolving, with new tools, platforms, and trends emerging regularly. This dynamic nature ensures that digital marketers are always learning and adapting, keeping the work interesting and engaging.

7. Enhanced Customer Engagement

In today’s digital age, customer engagement is the cornerstone of successful marketing strategies. Digital platforms offer a plethora of channels, from social media to blogs and email newsletters, facilitating direct interaction between businesses and their audience. This two-way communication fosters a sense of community and trust, enabling businesses to address customer concerns promptly and personalize their approach. By actively engaging with their audience, businesses not only enhance customer satisfaction but also cultivate long-lasting loyalty. In a competitive marketplace, where differentiation is key, building strong relationships through effective engagement becomes a strategic imperative. Moreover, loyal customers often become brand advocates, amplifying the reach and impact of marketing efforts. Thus, investing in robust DM strategies that prioritize customer engagement is not just about immediate gains but also about securing the future success and sustainability of the business in the ever-evolving digital landscape.

සංචාරක ක්ෂේත්‍රයෙන් ඔබටත් ස්වයං රැකියා අවස්ථා -

සංචාරක ක්ෂේත්‍රයෙන්  ස්වයං රැකියා අවස්ථා

මේ දිනවල සංචාරකයින්ගේ පැමිණීම වාර්තාගත ලෙස ඉහල යෑමක් පෙන්නුම් කරන බැවින් සංචාරක ක්ෂේත්‍රයේ ( Tourism Industry Self employment in tourism) ස්වයං රැකියා අවස්ථා පිළිබඳව විමසිලිමත් වන ඔබට දැන් සුදුසුම කාලය පැමිණ තිබේ.

 ඔබ සංචාරකයින් ගැවසෙන ප්‍රදේශයක ජීවත් වන්නේ නම් ඔබට මෙම ක්ෂේත්‍රය තුලින් දැන් ආදායම් මාර්ගයක් සකස් කර ගැනීමට අවස්ථා උදා වී තිබේ.

මෙහිදී ඔබට පහසුවෙන් සහ අඩු ප්‍රාග්ධනයකින් ආරම්භකළ හැකි ව්‍යාපාරයක් කෙරෙහි යොමුවීම වැදගත්වේ,

සංචාරකයින් දේශීය ආහාරපාන වලට වැඩි කැමැත්තක් දක්වන බැවින් ඔබට ඒ පිලිබඳ අවධානය යොමු කල හැකිය. උදාහරණයක් ලෙස  තැඹිලි හෝ කුරුම්බා , කොළ කැඳ සහ සව් , කුරක්කන් වැනි කඳ වර්ග,  දේශීය පලතුරු සහ පලතුරු යුෂ , පලතුරු අච්චාරු වැනි ආහාර වර්ග වලින් යුත් ව්‍යාපාරයක් මෙහිදී ඔබට තෝරා ගත හැකිවේ.

ඔබ අළෙවි කිරීමට  තෝරා ගන්නා ආහාර වර්ගය කුමක් වුවත් එය   මිලදී ගැනීමට ප්‍රිය වන ආකාරයට  අසුරා තිබීමෙන් එය දැක්ක ගමන්ම මිලදී ගැනීමට ආශාවක් ඇතිවෙනවා.

ඵලදායී ලෙස ආහාර ( දැක්ක ගමන් මිලදී ගැනීමට) විකිණීමට  උපදෙස් කිහිපයක්

ඔබගේ අළෙවි  ස්ථානය පොල් අතු වුවත් එය  අලංකාර ලෙස සකස් කර තිබීම

හැකි තරම් දේශීයත්වය ඉස්මතු  වන ලෙස ඔබගේ  අළෙවි  කුටිය සකස් කරන්න .

සංචාරකයින්ට අපගේ ආහාර පිළිබඳව අවබෝධයක් නොමැති නිසා අපි ඔවුනට ඒ පිළිබඳව සරල අවබෝධයක් ලබා දීම වැදගත්වේ.

පළමුවෙන්ම ඔවුන්ව ආචාරශීලි ලෙස පිළිගැනීම ( මෙහිදී දවසේ කාලය අනුව අපට good morning වගේ වචන භාවිතා කල හැකිය(Self employment in tourism) . භාෂාව දන්නේ නැති වුනත්  ඔවුන් සමඟ සිනාවී මිත්‍රශීලි වන්න .

ආහාර වර්ගයේ නම සහ මිල සඳහන් කර තැබීම

Self employment in tourism

එම අහාරයේ සෞඛ්‍යමය ප්‍රතිලාභ ඉතා සරලව සහ කෙටියෙන් board එකක  සඳහන් කර තිබීම  .

සාම්පල හෝ රස බැලීම : Self employment in tourism

ඔබගේ  වෙළෙඳ කුටියට පැමිණෙන සංචාරකයින්ට ආහාර මිලදී ගැනීමට පෙර   ආහාරවල කුඩා සාම්පල පිරිනමන්න. මෙමගින් ඔවුන්ට රසයන් සහ ගුණාත්මක භාවය ප්‍රථමයෙන් අත්විඳීමට ඉඩ සලසයි. එය  මිලදී ගැනීමේ  අවස්ථාව  වැඩි කරයි.

 ඔබ  පාර අද්දර සිට අලෙවි කරනවානම් ඒ අවට පරිසරය පවිත්‍රව තබා ගැනීම . තැඹිලි කුරුම්බා වැනි ආහාරපාන ඉතා පිරිසිදු ලෙස කපලා straw එකක් මඟින් හෝ පිරිසිදු වීදුරුවකට එහි මදය සමග රසවත් පානයක් ලෙස පිළිගැන්විය හැකිය.

  1. පලතුරු අච්චාරු වගේ ආහාර මිරිස් අඩුකර පිලියල කර කෑමට ආකර්ශනීය   වන ලෙස ඇසුරුම් කර තිබීම
  2. වරකා වගේ ආහාර අළෙවි කරන්නේ නම් එය මදුළු ගලවා පිරිසිදුව හා  ආකර්ශනීය ලෙස අසුරා තබන්න.
  3. ඔබ බුලත් වගේ දේවල් කන්නේ නැතිව හිස හොඳින් පීරා පවිත්‍ර ඇඳුමකින් සැරසී  සිටීම .
  4. සංචාරකයින් අපගේ රටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අත්වින්දින්නයි. මේ සඳහා ඔවුන් ගොඩක් මුදල් වියදම් කරනවා.

එය අපේ රටට විදේශ විනිමය ලබෙන ප්‍රධානතම මාර්ගයකි . ඒ නිසා අපි කිසිවෙටෙකත් අපේ රටට පැමිණෙන සංචාරකයින්ට වංචා නොකළ යුතුය. ඒ නිසා වැඩි  මිලකට භාණ්ඩ විකිණීම් නොකළ යුතු අතර ඉතිරි මුදල් තිබේ නම් එය නැවත ඔවුනට ලබාදිය යුතුවේ(Self employment in tourism).  රටේ ගෞරවයත් රැකගෙන ඔබත් ආදායම් උපයමින් නැවත වරක් ඔවුන්ට අපේ රටට  පැමිණීමේ   ආශාව  ඇතිවන ලෙස ක්‍රියා කිරීම වැදගත්වේ.

Build Better Businesses.

Mastering Negotiation: A Key Skill for Entrepreneurs to Build Better Businesses.

Negotiation is an indispensable skill for entrepreneurs. Whether you’re securing funding, closing deals with suppliers, or navigating partnerships, the ability to negotiate effectively can make or break your business(Build Better Businesses). It’s not just about getting the best price; it’s about finding mutually beneficial outcomes that propel your business forward. In this blog post, we’ll explore some key strategies that entrepreneurs can employ to enhance their negotiation skills and ultimately build better businesses.

1. Preparation is Key:

Successful negotiations start long before you sit down at the table. Thorough preparation is essential. Research the other party’s needs, goals, and pain points. Understand their industry, market trends, and any relevant regulations. The more information you have, the better equipped you’ll be to find common ground and craft compelling arguments during the negotiation.

2. Know Your Value Proposition:

Before entering negotiations, have a clear understanding of your value proposition. What unique benefits does your product or service offer? How does it solve the other party’s problems or fulfill their needs? By articulating your value proposition confidently, you position yourself as a valuable partner worthy of consideration.

3. Develop Active Listening Skills:

Effective negotiation requires active listening. Pay attention to both verbal and non-verbal cues from the other party. What are their concerns? What are they really asking for? By listening carefully, you can uncover underlying interests and tailor your proposals to address them effectively.

Build Better Businesses

4. Practice Empathy:

Empathy is a powerful tool in negotiation. Put yourself in the other party’s shoes and try to understand their perspective. What are their motivations, fears, and priorities? By demonstrating empathy, you build trust and rapport, laying the foundation for a more collaborative negotiation process.

5. Aim for Win-Win Outcomes:

Negotiation is not about crushing your opponent; it’s about finding mutually beneficial solutions. Aim for win-win outcomes where both parties walk away feeling satisfied. This not only strengthens your business relationships but also paves the way for future collaborations and referrals.

6. Be Flexible and Creative:

Rigid negotiation tactics rarely yield optimal results. Instead, be flexible and open to alternative solutions. Think creatively about how you can meet the other party’s needs while still advancing your own objectives. Sometimes, unconventional approaches can lead to breakthroughs that benefit both sides.

7. Cultivate Patience:Build Better Businesses

Negotiation can be a lengthy process, requiring patience and persistence. Avoid the temptation to rush or concede too quickly. Take the time to explore all options and negotiate from a position of strength. Remember, good things come to those who wait.

Build Better Businesses

8. Practice Assertiveness:

While empathy and collaboration are important, don’t confuse them with passivity. Assertiveness is key to advocating for your interests and standing firm on important issues. Be confident in expressing your needs and boundaries, but do so respectfully and diplomatically.

9. Learn from Each Negotiation:

Every negotiation offers valuable lessons that you can apply to future endeavors. Take the time to reflect on what worked well and what could be improved. Continuously refine your negotiation skills based on real-world experience, feedback, and ongoing learning.

10. Seek Feedback and Coaching:

Build Better Businesses

Finally, don’t hesitate to seek feedback and coaching to further hone your negotiation skills. Whether through mentorship, training programs, or peer-to-peer learning, investing in your development as a negotiator will pay dividends in the long run.

In conclusion, negotiation is a critical skill for entrepreneurs looking to build better businesses. By preparing thoroughly, listening actively, practicing empathy, and aiming for win-win outcomes, you can navigate negotiations more effectively and achieve your business objectives. Remember, negotiation is not a zero-sum game; it’s an opportunity to create value and forge lasting partnerships. So sharpen your negotiation skills, and watch your business thrive.

Bubble tea entrepreneurs

Unveiling the Success Story of Bubble Tea Billionaires

Unveiling the Success Story of Bubble Tea Billionaires – Mixue Bingcheng.

From Shaved Ice to Billion-Dollar Bliss – Bubble Tea Dynasty Emerges in Zhengzhou In the heart of Zhengzhou, central China, Zhang Hongchao’s entrepreneurial journey began with a borrowed sum from his grandmother. His initial venture into a shaved ice stall faced challenges, but undeterred, he launched Mixue Bingcheng two years later.

How Bubble Tea Billionaires started their journey –

Transforming from a “sweet snow palace” to China’s largest bubble tea maker, the Zhang brothers have ascended to billionaire status. The Path to ProsperityDiversification Sparks Success -Embracing evolution, Mixue diversified its offerings beyond shaved ice, venturing into ice cream, bubble tea, lemonade, and coffee. The strategic shift at dirt-cheap prices fueled the business’s ascent. 

Road to IPO -Mixue recently filed for an IPO in Hong Kong, with the brothers holding a substantial 42.8% stake. Forbes estimates the company’s worth at $2.9 billion, a testament to its impressive 46% and 48% revenue and net profit growth in the first nine months of 2023. Franchising Triumph -With a staggering 36,000 stores, Mixue dominates the Chinese market, boasting an additional 4,000 stores across 11 Asian countries. The prospectus reveals global sales of 5.8 billion drinks in the first nine months of 2023, securing its position as the second-largest global seller of freshly-made drinks. 

The Mixue Difference -Affordability at Its Core of Bubble Tea Billionaires

Earned the moniker “Pinduoduo of bubble tea,” Mixue stands out for its bargain prices. Products, including lemonade, soft-serve ice cream, fruit tea, and coffee, are priced between three cents and $1, undercutting competitors like Nayuki, whose average drink price is $3.80. Supply Chain Mastery -Mixue’s ability to maintain low prices stems from an end-to-end supply chain. From procurement to quality control, the company’s efficiency allows it to offer cost-effective products. Notably, revenue and profits primarily arise from supplying kitchen appliances and ingredients to franchisees. 

The Origins of Mixue Bingcheng -From College Student to Entrepreneur –

Hongchao’s journey commenced at Henan Economics and Finance College in 1997. A part-time job at a drinks kiosk sparked the idea of crafting his own handmade ice machine and establishing Coldsnap Shaved Ice, financed by his grandmother’s 3,000 yuan. Learning from Setbacks -Initial struggles selling shaved ice during winter prompted a pivot to new products, such as sugary drinks and soft-serve ice cream in 1999. Hongfu, now Mixue’s CEO, joined in 2007, introducing standardization and paving the way for the successful franchise model. Franchise Phenomenon -Today, Mixue’s franchise model operates 99.8% of its 36,000 stores, making it a global franchise giant. With 84 Chinese patents and self-operated factories, the company supplies franchisees with everything from kitchen appliances to syrups, milk, tea, coffee, and fruit. 

Expansion with Innovation –

Innovations and Global Expansion Lucky Cup Coffee and Beyond -Innovations, including the introduction of Lucky Cup coffee stores in 2017, mark Mixue’s continuous growth. Expanding globally, the Mixue brand now graces locations in Vietnam, Canada, Indonesia, Japan, and South Korea. Snow King’s Reign -The introduction of the iconic “Snow King” mascot, coupled with music videos and audio in stores, propelled Mixue’s brand recognition. The Snow King-themed song, “I Love You, You Love Me, Mixue Ice Cream & Tea,” garnered over 24 million views, solidifying Mixue’s presence in pop culture. 

The Bubble Tea Billionaires A New Wave of Wealth –

Joining the ranks of bubble tea tycoons, the Zhang brothers are riding the wave of popularity among millennials and Gen Z. Their success mirrors the industry’s growth, with fellow entrepreneurs making fortunes in the competitive market. In conclusion, Mixue Bingcheng’s extraordinary journey from a small shaved ice stall to a global bubble tea giant reflects the determination and innovation that define successful entrepreneurs. As they stand on the precipice of an IPO, the Zhang brothers’ story is a testament to the limitless possibilities within the dynamic world of business and beverages. 

Bubble tea entrepreneurs

චීනයේ  bubble tea ව්යාවසායක සහෝදරයන් සුවිසල් business එකක් ගොඩ නැගු වගයි.

Zhang Hongchao මධ්‍යම චීනයේ Zhengzhou නගරයේ අයිස් සංග්‍රහ අලෙවි කරන කුඩා කුටියක් විවෘත කිරීමට ඔහුගේ ආච්චිගෙන් මුදල් ණයට ගත්තේය. එම පළමු ගබඩාව සාර්ථක වූයේ නැත, නමුත් වසර දෙකකට පසුව ඔහු නැවත උත්සාහ කළේ “මිහිරි හිම මාලිගාව” යන අර්ථය ඇති Mixue Bingcheng ලෙසිනි. කාලයාගේ ඇවෑමෙන් ඔහු අයිස්ක්‍රීම් සහ පසුව Bubble tea, ලෙමනේඩ් සහ කෝපි බීම විකිණීමට මාරු විය.

දැන්, දළ වශයෙන් වෙළඳසැල් 36,000 ක් ඇති සහ චීනයේ විශාලතම Bubble tea නිෂ්පාදකයා වන Mixue Bingcheng, Forbes ඇස්තමේන්තුවලට අනුව, දැන් 47 හැවිරිදි Zhang සහ ඔහුගේ බාල සොහොයුරු Hongfu, 39, බිලියනපතියන් වේ.

Mixue පසුගිය අඟහරුවාදා හොංකොං හි මූලික කොටස් නිකුතුවක් සඳහා ගොනු කරන ලද අතර, සමාගමේ හිමිකාරිත්වය පිළිබඳ තොරතුරු හෙළිදරව් කරන ලදී: සෑම සහෝදරයෙකුටම දැනට ව්‍යාපාරයේ 42.8% කොටස් හිමිවේ. Forbes කොන්සර්වේටිව් ලෙස ඇස්තමේන්තු කර ඇති පරිදි, 2023 පළමු මාස ​​නවය තුළ ආදායම සහ ශුද්ධ ලාභය 46% සහ 48% කින් පිළිවෙලින් ඩොලර් බිලියන 2.2 සහ ඩොලර් මිලියන 338 දක්වා ඉහළ ගිය Mixue හි වටිනාකම ඩොලර් බිලියන 2.9 කි. එය Zhangs ගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 1.2 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. 

ප්‍රකෝටිපතියෙකු වන Lei Zhang ගේ Hillhouse Capital සහ ප්‍රකෝටිපති Wang Xing ගේ Meituan ව්‍යාපාර අංශය වන Dragonball Capital ඇතුළු ආයෝජකයින්ගෙන් ඩොලර් බිලියන 3.3 ක තක්සේරුවකට ඩොලර් මිලියන 329 ක් ලබා ගනිමින් පුද්ගලිකව සතු Bubble tea නිෂ්පාදකයා අවසන් වරට 2021 ජනවාරි මාසයේදී අරමුදල් රැස් කර ඇත. 

Mixue 2022 දී Shenzhen හි ඩොලර් මිලියන 915 IPO සඳහා ගොනු කළ නමුත් එය කිසි විටෙකත් ක්‍රියාත්මක නොවීය. 

චීනයේ සියලුම franchise වෙළඳසැල් 32,000 ක් සහ තවත් බොහෝ ආසියානු රටවල් 11 ක තවත් 4,000 ක් ඇති Mixue, සමාගමේ තක්සේරුව හෝ සහෝදරයන්ගේ ශුද්ධ වටිනාකම ඉහල මට්ටමක පවතී. 

එහි වෙළඳසැල් 2023 පළමු මාස ​​නවය තුළ ලොව පුරා බීම බිලියන 5.8 ක් පමණ අලෙවි කළ අතර, එය නැවුම් ලෙස සාදන ලද බීම වල දෙවන විශාලතම ගෝලීය විකුණුම්කරු බවට පත් වී තිබේ.

ප්‍රකෝටිපතියෙකු වන කොලින් හුවාංගේ ජනප්‍රිය චීන ඊ-වාණිජ්‍ය වේදිකාවට පසුව (2022 දී දියත් කරන ලද Pinduoduo හි එක්සත් ජනපද සාප්පු සවාරි අඩවිය වන Temu) “Bubble tea හි Pinduoduo” යන අන්වර්ථ නාමය උපයා ගනිමින් සමාගම එහි කේවල් කිරීමේ මිල සඳහා ජනාකීර්ණ බුබුලු තේ වෙළඳපොලේ කැපී පෙනේ. නැවුම්ව සාදන ලද ලෙමනේඩ්, මෘදු-සේවා අයිස්ක්‍රීම්, පළතුරු තේ සහ කෝපි ද ඇතුළත් වන Mixue නිෂ්පාදනවල මිල ශත තුනක් සහ $1 අතර වේ. එය හොංකොං හි ලැයිස්තුගත කර ඇති තවත් ජනප්‍රිය චීන Bubble tea දාමයක් වන Nayuki එහි බීම සඳහා අය කරන ඩොලර් 3.80 ක සාමාන්‍ය මිල සමඟ සසඳයි.

ප්‍රසම්පාදනය සහ අමුද්‍රව්‍ය නිෂ්පාදනයේ සිට සැපයුම්, පර්යේෂණ සහ සංවර්ධනය සහ තත්ත්ව පාලනය දක්වා සෑම දෙයක්ම ආවරණය වන එහි අවසානය දක්වා වූ සැපයුම් දාමය නිසා එහි මිල අඩු මට්ටමක තබා ගැනීමට හැකි බව Mixue පවසා ඇත. මේ අතර, එහි ආදායම සහ ලාභ සියල්ලම පාහේ පැමිණෙන්නේ මුළුතැන්ගෙයි උපකරණ සහ ආහාර ද්‍රව්‍ය වැනි සැපයුම් බලයලත් ආයතන වෙත විකිණීමෙනි.

Hongchao 1997 හි Henan Economics and Finance College (දැන් හඳුන්වන්නේ Henan ආර්ථික විද්‍යා සහ නීති විශ්ව විද්‍යාලය ලෙසයි) හි ශිෂ්‍යයෙකු වූ අතර ඔහුට එක් ගිම්හානයක බීම කඩයක අර්ධකාලීන රැකියාවක් ලැබුණි. අසල්වැසි Shangqiu හි ජනප්‍රිය වූ නමුත් Zhengzhou වෙත ළඟා නොවූ දෙයක් වන තමාගේම අතින් සාදන ලද අයිස් යන්ත්‍රයක් සාදා අයිස් සංග්‍රහ අලෙවි කරන වෙළඳසැලක් විවෘත කිරීමට ඔහුට අදහසක් ඇති වූයේ එහි වැඩ කරන අතරතුරේදීය. ප්‍රාදේශීය චීන මාධ්‍ය වාර්තාවලට අනුව, ඔහු මික්ස්යු හි පූර්වගාමියා වූ කෝල්ඩ්ස්නැප් ෂේව්ඩ් අයිස් විවෘත කිරීම සඳහා ඔහුගේ ආච්චිගෙන් යුවාන් 3,000 ක් (ඩොලර් 422) ණයට ගත්තේය.

චීන මාධ්‍ය පවසන පරිදි, ශීත ඍතුවේ දී අයිස් සංග්‍රහ විකිණීමට අරගල කරන විට හොංචාඕ ඉක්මනින් සීතල, දුෂ්කර ව්‍යාපාරික පාඩම් ඉගෙන ගත් බව චීන මාධ්‍ය පවසයි. ඔහුට එම ව්‍යාපාරය වසා දැමීමට සිදු වූ නමුත් 1999 දී සීනි සහිත බීම සහ පසුව මෘදු අයිස්ක්‍රීම් වැනි නව නිෂ්පාදන සමඟ නැවත උත්සාහ කළේය.

ඔහුගේ බාල සොහොයුරා වන Hongfu, දැන් Mixue හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවය කරයි, මෙහෙයුම් සහ කළමනාකරණය ප්‍රමිතිකරණය කිරීම සඳහා 2007 හි සමාගමට සම්බන්ධ විය. (Hongchao යනු Mixue හි සභාපති වේ.) එය පසුව සමාගමේ සාර්ථක franchise ආකෘතිය බවට පත් විය. අද එහි වෙළඳසැල් 36,000 න් 99.8% ක් ෆ්‍රැන්චයිසි 16,000 ක් විසින් මෙහෙයවනු ලබන අතර එය ලොව විශාලතම ෆ්‍රැන්චයිස් ක්‍රියාකරුවන්ගෙන් එකකි. (එය ඩන්කින් ස්ථාන සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි වන අතර මුළු බර්ගර් කිංග්ස් මෙන් දෙගුණයකට ආසන්නය.) චීන පේටන්ට් බලපත්‍ර 84ක් ඇති සහ තමන්ගේම කර්මාන්තශාලා පවත්වාගෙන යන Mixue, මුළුතැන්ගෙයි උපකරණවල සිට සිරප්, කිරි, තේ, කෝපි ඇතුළු අමුද්‍රව්‍ය දක්වා සියල්ල අලෙවි කරයි. 

සහෝදරයන් දෙදෙනා වසර ගණනාවක් තිස්සේ නව්‍යකරණයන් දිගටම කරගෙන ගොස් ඇත. ඔවුන් ඔවුන්ගේ පළමු Lucky Cup කෝපි ගබඩාව 2017 දී විවෘත කරන ලදී. එහි දැන් ස්ථාන 2,900ක් ඇත. ඔවුන් 2018 දී වියට්නාමයේ හැනෝයි වෙත Mixue සන්නාමය අපනයනය කරන ලදී. අද කැනඩාව, ඉන්දුනීසියාව, ජපානය සහ දකුණු කොරියාව වැනි රටවල සාප්පු තිබේ. මෑත වසරවලදී, ඔවුන් දැන් සුප්‍රසිද්ධ “හිම කිං” මැස්කොට් හඳුන්වා දුන් අතර ඔහු ඇතුළත් සංගීත වීඩියෝ සහ ශ්‍රව්‍ය වෙළඳසැල් වෙත ලබා දීමට පටන් ගත්හ. Mixue හි තේමා ගීතය, “I Love You, You Love Me, Mixue Ice Cream & Tea”, හිම රජුගේ විශේෂාංගය, YouTube හි චීනයේ සමාන වන හිටපු ප්‍රකෝටිපතියෙකු වන Rui Chen ගේ Bilibili හි මිලියන 24 කට වඩා නැරඹුම් ලබා ඇත; Snow King සජීවිකරණ රූපවාහිනී කතා මාලාවක ද ඉදිරිපත් වී ඇති අතර සමාගමේ Ice Cream Music උත්සවවලදී ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇත.

Zhangs යනු Bubble tea වලින් ඔවුන්ගේ ධනය උපයාගත් නවතම අය වන අතර, එය සහශ්‍රක සහ ආසියාවේ Gen Z අතර ජනප්‍රිය වන අතර U.S. අනෙකුත් Bubble tea tycoons අතරට Cha Panda හි නිර්මාතෘ සහ සභාපති Wang Xiaokun ද ඇතුළත් වේ. Mixue හි ප්‍රතිවාදියා වන Nayuki පිටුපසින් සිටින Peng Xin සහ Zhao Lin, 2021 හි Hong Kong IPO වලින් පසු ප්‍රකෝටිපතියන් බවට පත් විය. නමුත් කොටස් මිල 80% කින් පහත වැටීමෙන් පසුව මෙම යුගලය ප්‍රකෝටිපති ශ්‍රේණියෙන් ඉවත් වී ඇත. 

ඔවුන් ගෙන් අපට ගත හැකි පාඩම් බොහෝය . ව්යාවසායකන් ලෙස ඔවුන් ආ තිබෙන දුර අධිෂ්ටානයෙන් සහ කැපවීමෙන් කර තිබෙන අපද ඒ ගැන සිතා බැලිය යුතුය.

Grow a business's

How to improve entrepreneur skills during the Season

The holiday season is not only a time for festive celebrations but also an excellent opportunity for entrepreneurs to enhance their skills and grow their businesses. As we approach Christmas, entrepreneurs can leverage the spirit of the season to develop a resilient mindset, foster innovation, and build meaningful connections. In this blog post, we’ll explore various ways entrepreneurs can improve their skills during the Christmas season.

I. Introduction

A. Greeting and Setting the Festive Tone

The holiday season is upon us, bringing joy and warmth to both personal and professional aspects of our lives. As entrepreneurs, it’s essential to embrace the festive spirit and use it as a catalyst for personal and professional growth.

B. Importance of Enhancing Entrepreneur Skills During Christmas

Christmas is more than just a time for exchanging gifts; it’s a season of reflection, gratitude, and goal-setting. Entrepreneurs can harness this energy to develop their skills, overcome challenges, and set the stage for a successful new year.

II. Embracing the Entrepreneurial Spirit

A. Defining the Entrepreneurial Mindset

Entrepreneurship is not just a profession; it’s a mindset. During Christmas, entrepreneurs can reflect on the core values that drive their businesses and use the holiday as a source of inspiration to innovate and think creatively.

B. How Christmas Can Inspire Innovation and Creativity

The festive atmosphere provides a unique opportunity for entrepreneurs to break away from routine and explore new ideas. Christmas-themed products, services, or marketing campaigns can showcase a business’s creative side and captivate the audience.

III. Balancing Work and Celebration

A. Time Management Tips for Entrepreneurs

With holiday festivities in full swing, entrepreneurs must strike a balance between work and celebration. Effective time management ensures that business responsibilities are met without sacrificing the joy of the season.

B. Incorporating Festive Elements into Business Activities

Infusing a touch of Christmas into daily business operations creates a positive and engaging work environment. Simple gestures like decorating the office or organizing a festive team lunch can boost morale and productivity.

In conclusion, the Christmas season offers a plethora of opportunities for entrepreneurs to improve their skills, foster innovation, and strengthen their businesses. By embracing the entrepreneurial spirit, balancing work and celebration, and strategically planning for the new year, entrepreneurs can navigate the holiday season with purpose and achieve personal and professional growth.

Frequently Asked Questions

  1. How can entrepreneurs network during the holiday season?
    Networking during the holidays can be done through attending festive events, sending personalized holiday greetings, and leveraging social media to connect with fellow entrepreneurs.
  2. What are some effective marketing strategies for seasonal products?
    Effective marketing strategies include creating holiday-themed promotions, collaborating with influencers, and utilizing engaging content on social media platforms.
  3. How can entrepreneurs overcome stress and burnout during Christmas?
    To overcome stress and burnout, entrepreneurs can prioritize self-care, delegate tasks, and set realistic expectations for themselves and their teams.
  4. Why is continuous learning important for entrepreneurs?
    Continuous learning keeps entrepreneurs updated on industry trends, fosters adaptability, and enhances problem-solving skills, contributing to long-term success.
  5. How can entrepreneurs showcase corporate social responsibility during Christmas?
    Entrepreneurs can showcase corporate social responsibility by organizing charity events, supporting local communities, and incorporating sustainable practices into their business operations.
why book keeping is important for a business

ව්‍යාපාරවල ගිණුම් තබාගත යුත්තේ ඇයි ?

ගිණුම් තබාගත යුත්තේ ඇයි ?

ඕනෑම ව්‍යාපාරයක් තුල නිතිපතා සිදුවන විවිධ ගණුදෙනු සියල්ලම පිළිවෙලකට සටහන් කර ගැනීම ව්‍යාපාරික ගිණුම් තැබීම ලෙස කෙටියෙන් හදුන්වාදීමට පුළුවන. එසේ ගණුදෙනු සටහන් කර ගැනීමට උපකාර වන පරිදි සකස් කර ඇතිගිණුම් ලේඛන කට්ටලයක්ද තිබේ. ක්‍රමවත් ලෙස ගිණුම් තබා ගැනීම ව්‍යාපාරයේ අයිති කරුටම කළ හැකි දෙයකි. එසේ නැතිනම් සුදුසුකම් ඇති ගිණුම් ලිපිකරුවකු ගේ සේවය ඒ සදහා ලබා ගැනීමට පුළුවන.

ව්‍යාපාරයක ගිණුම් තබා ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන

ව්‍යාපාරයේ ලාභදායිතාවය ගැන ව්‍යාපාරිකයාට / කළමනාකාරිත්වයට පූර්ව අවබෝධයක් ලබා ගැනීමට පුළුවන.
ව්‍යාපාරයේ දුර්වලතා හදුනා ගෙන ඉක්මන් ප්‍රතිකර්ම යෙදීමට පුළුවන.
බැංකුවකින් ණය මුදලක් ඉල්ලා සිටින අවස්ථාවකදී ව්‍යාපාරයේ ලාභදයිතාවය පිළිබද පැහැදිලි වාර්තාවක් ඉදිරිපත් කිරීමට පුළුවන.
ආදායම් බදු ගෙවීම ආදී නීතිමය වගකීම ඉටු කිරීමට ව්‍යාපාරික ගිණුම් උපකාරී කර ගැනීමට පුළුවන.

ව්‍යාපාර ගණුදෙනු ක්‍රමවත් ලෙස වාර්තා කිරීම.

ව්‍යාපාරයක ගිණුම් තබා ගැනීමේදී මුලින්ම වැදගත් වන්නේ ව්‍යාපාරය තුල නිරන්තරව සිදුවන සියළුම ගණුදෙනු ක්‍රමවත් ලෙස වාර්තා ගත කිරීමයි.

ගණුදෙනු වාර්තා කිරීම යන්නෙන් අදහස් වන්නේ සුළු ග මාධ්‍ය පරිමාණ ව්‍යාපාරයක සිදුවන්නාවූ සියළුම ආකාරයේ ගණුදෙනු කිසියම් පිළිවෙලකට සටහන් කර පවත්වාගෙන යාමයි.එසේම ව්‍යාපාරික කටයුතුවලට අදාල වෙනත් විස්තර ද වාර්තා කර පවත්වා ගෙන යාමයි. එසේම ව්‍යාපාරික කටයුතුවලට අදාල වෙනත් විස්තර ද වාර්තා කර තබා ගැනීම ප්‍රයෝජනවත් වේ. මෙහිදී සිදුවන්නේ එදිනෙදා සිදුවන ව්‍යාපාර කටයුතු වලට අදාළ සිද්ධීන් හා ගණුදෙනු පිළිබදව විස්තර ලියා තබාගැනීමයි.

මෙලෙස කිසියම් පිළිවෙලකට සවිස්තරාත්මකව තබා ගන්නා ගණුදෙනු වාර්තා පදනම් කරගෙන සකස් කරන යම් යම් විශ්ලේෂනාත්මක තොරතුරු , ප්‍රකාශන හා වාර්තා ,මූල්‍ය ප්‍රකාශන හෙවත් මූල්‍ය වාර්තා ලෙස හැදින්වේ.

මූල්‍ය වාර්තාවලට උවමන වන සියළුම ගණුදෙනු හා සිද්ධීන්වලට අදාළ විස්තර ඇතුලත් සටහන් ලියා තැබීම ව්‍යාපාරිකයාගේ වගකීමකි.

සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙකුට තම ව්‍යාපාරයට අදාළ වන්නා වූ සියළුම ගණුදෙනු හා සිද්ධීන් විස්තරාත්මකව ලියා තබා ගැනීමෙන් හා ඒවා පදනම් කර ගෙන ව්‍යාපාරයේ මුල්‍ය ප්‍රකාශන පිළියෙළ කර ගැනීමෙන් ඉමහත් ප්‍රතිලාභ ලබා ගැනීමට පුළුවන.

ව්‍යාපාරවල ක්‍රියාකාරිත්වය සදහා විවිධ සම්පත් අවශ්‍ය වේ. මෙම සම්පත් ව්‍යාපාරය හිමි ව්‍යාපාරිකයාගෙන් / ව්‍යාපාරිකයින්ගෙන් හෝ වෙනත් බාහිර පාර්ශවයන්ගෙන් සපයාගැනීමට පුළුවන. එම සම්පත් උපයෝගී කරගෙන ව්‍යාපාරයක් මෙහෙයුම් කටයුතු සිදු කරයි. එමෙන්ම ව්‍යාපාරයට නොයෙකුත් සිදුවීම්වලට මුහුණ දීමටත් සිදු වේ.

ව්‍යාපාරයක මෙහෙයුම් කටයුතු පොදුවේ ගණුදෙනු ලෙස හදුනා ගනු බලයි. මෙම මෙහෙයුම් කටයුතු යනු ව්‍යාපාරය සහ විවිධ පාර්ශවයන් අතර සිදුවන සම්පත් හුවමාරු කිරීම්වලට අදාල සිදුවීම්ය. ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් ලබා ගන්නා ආකාරය හා එම සම්පත් භාවිත කර මෙහෙයුම් කටයුතු සිදු කිරීමේ ක්‍රියාවලිය තුලින් ගිණුම්කරණයේදී ඉතා වැදගත් වන මුලික සිද්ධාන්ත දෙකක් හදුනා ගෙන ඇත.

මේ පිළිබද වැඩි විස්තර දැනගන්න අපගේ ඊලග ලිපිය සමග එකතුවන්න

ව්‍යාපාර අසාර්ථක වන්නේ ඇයි?

තමන්ගේම ව්‍යාපාරයක් අරඹා, එය දියුණු කර ලාභදායී ලෙස පවත්වාගෙන යාම පහසු දෙයක් නොවේ. එය අභියෝගාත්මක කාර්යයකි. එයට ඔබ සුදානම්ද?

මතක තබාගන්න. වර්ෂයකට ලොව පුර දහස් ගණන් ව්‍යාපාර අසාර්ථක වෙනවා.

පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීමට උනන්දු නොවන ව්‍යාපාරයකට පැවැත්මක් නැත. පාරිභෝගිකයින්ට ආචාරශීලී හා ගුණාත්මක සේවාවක් සැපයීම අවශ්‍යයි. සේවකයින්ට හොද වැටුප් හා දීමනා ගෙවා සේවයක් පවත්වා ගැනීමට ඔවුන් මෙහෙයවිය යුතුය.

ඔබේ ව්‍යාපාරය අසාර්ථක වීමට බලපාන සාදක

ඉතා දුර්වල සැලසුම්

ස්වයං දැක්මක් තිබෙන ව්‍යාපාර සැලසුම් නොමැති විට ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට අසීරු විය හැක.
අපේක්ෂා කල හැකි සියලු බාධක හා අවදානම් සැලසුම් සකස් කිරීමේදී සැලකිල්ලට නොගැනීම ද ව්‍යාපාරයක් අසාර්ථක වමට හෙතු විය හැක.

ඇතිවිය හැකි අනතුරු, ආන්තරයන් හා අවදානම් කල් ඇතිව දැක සුදුසු විකල්ප ක්‍රියාමාර්ග යෙඉද්ම රක්ෂණ ආවරණ ලබා ගැනීම, විකල්ප ව්‍යාපාර සැලසුම් පවත්වා ගැනීම, අඛණ්ඩව ව්‍යාපාර පවත්වා ගෙනයෑමේ සැලසුම් හා හදිස්සි අවස්ථාවකදී ගැනීම පිණිස තැම්පත් ධනයක් තබා ගැනීම වැනි තමන්ට ගැලපෙන සුරක්ෂිත ක්‍රමයක් අනුගමනය කල යුතුය.

එවැනි සැලසුමක් නැතිවිට අනපේක්ෂිත හනියකදී මුළු ව්‍යාපාරයම නැතිවී යාමට පුලුවන

ව්‍යාපාර තොර ගැනීමේ දුර්වලතා

ව්‍යාපාර සාර්ථක වීමට උවමනා සාධක ගැන සොයා නොබලා වෙනත් කෙනෙක් කරන දෙයක් හෝ අසා ඇති දෙයක් අනුව ව්‍යාපාර තොරා ගන්නා අය බොහෝ විට අසාර්ථක වේ.

ව්‍යාපාර දැනුම

ව්‍යාපාරයට අදාල මුලික දැනුම හා පළපුරුද්ද නොමැතිව ආරම්භ කරන ව්‍යාපාර සාර්ථක කර ගැනීම අසීරුය.

ශිල්පීය දැනුම, වෙනස්වන තාක්ෂණය, නව දැනුම හා තාක්ෂනය, කාලීනව දියුණුවන දැනුම හා ශිල්ප ක්‍රම එක්ව නොයන ව්‍යාපාරයක් තරගකාරී වාතාවරණය තුළ පසෙකට තල්ලුවී යයි.

කළමනාකරණ ගැටළු

අසාර්ථක වූ ව්‍යාපාර වලින් වැඩිම සංඛ්‍යාවක් දුෂ්කරතා වලට මුහුණ දී ඇත්තේ දුර්වල කළමනාකරණය හේතුවෙනි.

ව්‍යාපාරයේ අරමුදල්, සේවකයන් , භෞතික වස්තූන්, කාලය හා කාලීන තොරතුරු නිවැරදි ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකිවීම අසාර්ථකත්වයේ මුලයි.

දුර්වල ව්‍යවසායකත්වය

ව්‍යාපාරිකයා තුළ ව්‍යවසායකත්ව ගති ලක්ෂණ නොමැතිවීම කොපමණ අරමුදල් යෙදවුවත් ව්‍යාපාරය සාර්ථක කරගැනීම අසීරුවේ.

මුල්‍ය දුර්වලතා

මුදල් ගණුදෙනු පිළිබද කිසිවක් සටහන් කර තබා නොගන්නා ව්‍යාපාරයක් අසාර්ථක වීමට ඇති ඉඩකඩ වැඩියි.

ගිණුම් තබාගෙන නැති බැවින් යම් අවස්ථාවකදී ව්‍යාපාරයේ පවතින මූල්‍ය තත්ත්වය ගැන කිසිවක් නොපෙනෙන බැවිනි. එවැනි තත්ත්වයකදී ව්‍යාපාරය සතු මුදල් ව්‍යාපාරිකයාගේ පුද්ගලික ප්‍රයෝජනයට ගැනීම නිසා මුදල් අව භාවිතය සිදුවිය හැක. ව්‍යාපාරය පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් තරම් මුදල් ප්‍රමාණයක් ව්‍යාපාරය තුලට නොලැබීමෙන් එය මූල්‍ය අර්බුදවලට ලක් වී, අසාර්තකවිමට පුළුවන

මූල්‍ය විනට නැති පුද්ගලයා ව්‍යාපාරය සතු සම්පූර්ණ ධනය තම ධනය ලෙස සලකා හිතු පරිදි වියදම් කරයි. එසේම අනවශ්‍ය අහිතකර මූල්‍ය තීරණ ගනී.එවැනි ව්‍යාපාර බංකොලොත් වේ. මේ නිසා ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය දැනගැනීම සදහා ගිණුම් පොත් තබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

දැනුමපිරි තවත් අලුත් ලිපියකින් නැවත හමුවෙමු.