...
1681839358111

ඩිජිටල් අලෙවිකරණය හැමවිටම ලාභදායී වන්නේ ඇයි ?

ඔබට ව්යාපාරයක් ආරම්භ කිරීමේ සිට පරිමාණය කිරීම දක්වා ඇති ගමනේ ඔබට විශේෂ මෙහෙයුම් රැසක් ඩිජිටල් අලෙවිකරණය තුලින් ලාභදායි ලෙස කරගත හැකියි.

සමාජ මාධ්ය තුල ඔබට ඉතාම අඩු වියදමකින් දැන්වීම් පළකරගත හැකි වේ.

රුපවාහිනි, පත්තර, ඒ වගේම බැනර් කටවුට්, අත්පත්රිකා සඳහා වැයවන විශාල මුදලක් ඒ හරහා ඉතිරිකරගත හැකි වේ.

ඔබේ අලෙවි කණ්ඩායම ලෙසත්, අලෙවි මාධ්ය ලෙසත් සමාජ මාධ්ය පෙනී සිටි. ව්යාපාරික වෙබ් අඩවියක් ඔබේ කාර්යාලය ලෙස පෙනී සිටි.

දැන්වීම් පුවරු හා මුද්රණ දැන්වීම් මෙන් නොව, ඩිජිටල් අලෙවිකරණය හරහා සෑම ක්ලික් එකක්ම, එය බැලූ ප්රමාණය, ඔවුන්ගේ ජන විකාශනය, වයස් පරතරය වගේ දත්ත රැසක් නිරීක්ෂණය කළ හැකියි. ඒ හරහා ඔබේ මුදල් ඉතාම එලදායි ලෙස වියදම් කල හැකියි වාගේම හොඳ ප්රතිපල ලබාගත හැකියි.

Why is digital marketing always profitable?

In your journey from starting a business to scaling it, you can do many special operations profitably through digital marketing.

You can post ads on social media at a very low cost.

A lot of money spent on TV channels, newspapers, as well as banner cutouts and handouts can be saved through it.

Social media appears as your marketing team and marketing medium. A business website pretending to be your car.
It can save a lot of money on employees and location.

Unlike billboards and print ads, through digital marketing you can track a lot of data like every click, how many times it was viewed, their demographics, age gap. Through that, you can spend your money very efficiently and get good results.

Why is digital marketing always profitable
Facebook
WhatsApp
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.