Pricing කරන්න බයද? ඔයාගේ Business Brand එකට ගැලපෙන මිල නියම කරන්න

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන්නේ තම නිෂ්පාදනයට හෝ සේවාවට සාධාරණ මිලක් නියම කිරීමයි. බොහෝ විට ඔවුන් බිය වන්නේ මිල වැඩි කළහොත් පාරිභෝගිකයින් තම Business එක අතහැර වෙනත් විකල්ප වෙත යොමු වේවි කියායි. නමුත් අනෙක් අතට, ඉතා අඩු මිලට භාණ්ඩ විකිණීමෙන් ව්‍යාපාරයේ පැවැත්මට අවශ්‍ය ලාභය ලබා ගැනීමට නොහැකි වේ. සැබෑ ව්‍යවසායකයෙකු ලෙස ඔබ … Continue reading Pricing කරන්න බයද? ඔයාගේ Business Brand එකට ගැලපෙන මිල නියම කරන්න