Business කරද්දී ගිවිසුමක් (Contract) අවශ්‍යමද?

Business කරද්දී Contract එකක් ඇත්තටම අවශ්‍යද? ව්‍යාපාරික ලෝකයේදී බොහෝ දෙනෙක් අතපසු කරන, නමුත් අත්‍යවශ්‍යම සාධකයක් පිළිබඳව අද අපි කතා කරමු. Read more about Business 👇🏼 ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සංස්කෘතිය තුළ “විශ්වාසය” කියන දේට ලොකු තැනක් ලැබෙනවා. “අපි දන්න අඳුරන මිනිස්සුනේ”, “වචනයක් දුන්නොත් ඒක එහෙමමයි” වැනි අදහස් මත පදනම් වෙලා බොහෝ ගනුදෙනු සිදුවෙනවා. නමුත්, නීත්‍යානුකූල ලිඛිත … Continue reading Business කරද්දී ගිවිසුමක් (Contract) අවශ්‍යමද?