Small Business එකක් වුනත් පාරිභෝගික විශ්වාසය වේගයෙන් දිනා ගන්නේ කෙසේද?

ඕනෑම සාර්ථක ව්‍යාපාරයක පදනම වන්නේ විශ්වාසයයි. විශේෂයෙන්ම ඔබ නවක ව්‍යවසායකයෙකු ලෙස ඔබේ Business එක ආරම්භ කළ මුල් කාලයේදී, ප්‍රසිද්ධ සන්නාම සමඟ තරඟ කරමින් පාරිභෝගිකයාගේ ආකර්ෂණය දිනා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. පාරිභෝගිකයින් නිතරම කැමති තමන් දන්නා හඳුනන සහ විශ්වාසවන්ත ආයතන වෙත යොමු වීමටයි. නමුත් ඔබේ Business එක කුඩා වූ පමණින් විශ්වාසය ගොඩනැගීමට වසර ගණනාවක් ගත … Continue reading Small Business එකක් වුනත් පාරිභෝගික විශ්වාසය වේගයෙන් දිනා ගන්නේ කෙසේද?